man naraka joke dala na.
mage thrd dakala athi ne.
man danne ahinasaka wilu![]()
ඔව් ඔව් මං කිවුවෙ ඔයා එහෙම දාල කියල නෙමෙයි

man naraka joke dala na.
mage thrd dakala athi ne.
man danne ahinasaka wilu![]()

menna yako nondya meke post 1000 pannala
e kiyanne meke post 1/4 kata lan wenna uge![]()

man okawa allanna ona kohoma hariසෑහෙන හොඳ පොස්ට් දැමිල්ලක්![]()

man okawa allanna ona kohoma hari![]()

ඒ මං ලියල තියෙන ඒව කැතයිනෙ. අනිත් අයගෙ කවි වගේ ලස්සන නැහැනෙ. මං ලියල තියෙන ඒව විසක් තිහක් වගේ ඇති. ඒ ටික ගැන කිවුවෙ.
apita nam ewa rasa windinna witharamai puluwan. 
@least oyaata ehemawath liyanna puluwanapita nam ewa rasa windinna witharamai puluwan.
![]()
try karala balannako liyanna ekak 
nae nae oyaatath liyanna puluvan vaitry karala balannako liyanna ekak
![]()
meke athi parana post walaekak nam liwwameke athi parana post wala

ada dawasatama sayuu akki penna na.![]()
busy venna athi mokak hari nisaa.ඒ මං ලියල තියෙන ඒව කැතයිනෙ. අනිත් අයගෙ කවි වගේ ලස්සන නැහැනෙ. මං ලියල තියෙන ඒව විසක් තිහක් වගේ ඇති. ඒ ටික ගැන කිවුවෙ.

ආමි එකේ පට්ට ට්‍රේනින් එක බන්
මුලින්ම ජිම් එකට ගිහින් විනාඩි 20ක් වගේ ගහල තමයි පූල් එකට බහින්න දෙන්නෙ.උන් බැහැල කරල පෙන්නනව
ඊට පස්සෙ පුරුදු වෙන්න තියෙන්නෙ
මායි තව කොල්ලො කීප දෙනෙක්ම ඉන්නව
ස්විමින් වලට අමතරව තුවක්කු පුහුණුවක්ත් දෙනව බන් මස 6කට සැරයක්
පට්ටම


ඔන්න ඔය අඩි 4 ඉඳන් ඉස්සෙල්ල Breathing Exercises ටික කරගනින්!!!
ඊට පස්සෙ බැරියැ තව එහාට යන්න.


menna yako nondya meke post 1000 pannala
e kiyanne meke post 1/4 kata lan wenna uge![]()


