අනේ මට 'OMI' ගහන්න කියල දෙන්න මචන්ලා :( :(

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    1.macha ooke kola warga 4k thiyenawa...ruitha[aluwa kete],iskoppa[kolaya],kalabara [gaha],haratha[heart eka]......2.ooke A[ASIYA],K[KING/HERA],Q[PORAWA],J,10,9,8,7 WIDIHATA BALAYA BEDENAWA...3.THURMPU KIYALA DEYAK THIYENAWA.....THURUMPU KIYANNE KALIN KIYAPU WARGA 4N 1 WARGAYAK EEKA ILLANA KENA ANUWA WENAS WENAWA...THURUMPU WALATA ITHURUWARGA 3MA YATAY...DANATA ATHI PASSE DANNAM....
    11.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Tnx machan uba aruta terennna kiyala deela tiyenawa i appreciate ur work bro..!

    Uba mahansi wela me gana aruta kiyala deela tiyenawa. appreciate it :):):)
    :):)
    :D me kyala dila thyenne ;)
    :)
    owata amatharawa mala geyakata gihin nitak gahapan eka dawasin puluwan wenawa..

    ohama kiala denna amarui banz.....

    ow bn meka sellam karalama alla ganna oni
    samahara un innawa rawumak dekak giya gaman anunge atha kyanawa
     

    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    සෙල්ලම් කරන්න ගන්නේ මේ කොල ටික විතරයි
    2mfhm.jpg


    ඉතුරු කොල ටික පාට අනුව වෙන්කරලා කණ්ඩායම් දෙකට දෙනවා
    ඒවාට කියන්නේ කැට කියලා
    ඒවා නිකන් සල්ලි වගේ දෙයක් කියලා හිතා ගනින්
    ඒවායින් සෙල්ලම් කරන්නේ නෑ
    ඒවා තියෙන්නේ දින්නම තෑගි දෙන්න කියලා හිතපන්කෝ

    මේ දාලා තියෙන්නේ රෑන්ක් පිලිවෙල
    රෑන්ක් එක අඩුම එකා තමා 7
    වැඩිම එකා ආසියා A


    ilkxk.jpg

    czgr9.jpg


    හරි දැන් මෙහෙමයි සෙල්ලම් කරන්නේ

    A කියන එකාගෙන් පටන් ගම්මුකෝ
    A පැක් එක අනලා ඒක දෙන්න ඕනි D ට එතකොට D ඌට ආසතැනකින් දෙකට කපලා දෙන්න ඕනි Aට

    කාර්ඩ් පැක් එක අනිත් පැත්ත හරවලා A කොල හතරක් ‍බෙදනවා ඉස්සෙල්ලම Bට

    එතකොට B තුරුම්පු වංශය/ජාතිය මොනවද කියලා කියන්න ඕනි
    තුරුම්පු කියන්නේ මචං සර්ව බලධාරී දෙවියන් සෙට් එකක්
    තුරුම්පු කොලයකට ඕනි කොලයක් යටයි
    අපි හිතමු කලාබර තුරුම්පු කියලා

    එතකොට කලාබර 7බලය > රුවිත හෝ වෙන වංශයක ආසියා



    ඒක නිසා තමන්ට වැඩි වාසියක් එයි කියලා හිතෙන වංශය කියන්න ඕනි
    B තුරුම්පු කීවට පස්සේ
    A පිලිවෙලින් c-d-a-b-c-d විදිහට හතර හතර ‍කොල ටික බෙදනවා

    දැන් ඉස්සෙල්ලම කොලේ දාන්න ඕනි තුරුම්පු කියපු එකා

    මේන්න සාමනය නීති වගේ දේවල් ටිකක්

    1 මුලින් දාන කොලේ තමා ඒ අතේ වංශය
    ඒක නිසා ඒ වංශයේ කොලයක් තමා අපි දාන්න ඕනි

    අපි හිතමු මුලින් දැම්මේ හාරත අට කියලා
    අපි ගාව හාරත තියෙනවනම් අපි අනිවාර්යෙන්ම හාරත දාන්න ඕනි
    අපි ගාව හාරත නැත්නම් අපිට පුලුව්න් අපි කැමති වෙන වංශයක කොලයක් හරි
    තුරුම්පුවක් හරි දාන්න

    2.අන්තිම එකාත් කොලේ දැම්මට පස්සේ
    අපි බලනවා දාලා තියෙන වැඩිම කොලේ මොකක්ද කියලා
    වැඩිම කොලේට දිනුම යනවා

    අපි බලමා අවස්ථා කිහිපයක් උදාහරණ වශයෙන්

    මං මේ හැම අවස්ථාකටම තුරුම්පු වශයෙන් කලාබර ගන්නවා

    පලමු අවස්තාව

    හාරත හත
    හාරත පොරොව
    හාරත බූරුවා
    හාරත ආසිය

    දිනුම යන්නේ හාරත ආසියා දාපු කෙනාට


    දෙවෙනි අවස්තාව
    රුවිත අට
    රුවිත පොරොව
    රුවිත හේරා
    කලාබර හත

    දිනුම යන්නේ කලාබරට


    තුන්වෙනි අවස්ථාව
    ඉස්කෝප්ප හත
    රුවිත අ‍ට
    රුවිත නවය
    හාරත ආසියා

    දිනුම ය‍න්නේ ඉස්කෝප්ප හතට

    uba godak mahansi wela tyenawa machan mata meka kiyala denna..godak sthuthiy machan.mata game eka gana theruna machoo... again thanks very much.. keta thaagi wage qwa eka nam wadiya therune na... gahalama balala ubalata kiyannamko machan... thanks macho ... :) :) :) :) :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මෙහෙමයි සීන් එක
    සෙල්ලම කරන්නේ කංඩායම් දෙකක් අතරනේ බන්


    czgr9.jpg


    දැන් අපි හිතමු තුරුම්පු කීවේ AC දෙන්නගෙන් එක්කෙනෙක්
    ඒවුනාට ඒ අත දින්නේ BD කණ්ඩායම
    එතකොට AC කන්ඩායමේ කැට වලින් දෙකක් දෙන්න ඕනි BD කන්ඩායමට

    හදීසියේවත් AC දින්නනම්
    BD කන්ඩායම කැට කොලයක් දෙන්න ඕනි ACට

    ඒ කියන්නේ තුරුම්පු කියලා දුන්නොත් එක කැට කොලයක් ලැබෙනවා
    තුරුම්පු කියලා පරාද වුනොත් කැට කොල දෙකක් දෙන්න ඕනි

    අන්තිමට ඉස්සෙල්ලාම කැට ටිත ඉවර වෙන කෙනා පරාද වෙනවා