අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් දැම්ම ගිහින් ඉරිදා ලංකාදීප, සිළුමින, දිනමිණ, Sunday Observer අරන් බලපන්. ජොබ් එකක් සෙට් වෙනකන් දිගටම මේ පත්තර අරන් බලපන්.

    ඒ වගේම ජොබ් සයිට්ස් ඔක්කෝම වගේ බලපන්.

    උබට ඉක්මනට හොද ජොබ් එකක් සෙට් වෙයි!
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    මචන් දැම්ම ගිහින් ඉරිදා ලංකාදීප, සිළුමින, දිනමිණ, Sunday Observer අරන් බලපන්. ජොබ් එකක් සෙට් වෙනකන් දිගටම මේ පත්තර අරන් බලපන්.

    ඒ වගේම ජොබ් සයිට්ස් ඔක්කෝම වගේ බලපන්.

    උබට ඉක්මනට හොද ජොබ් එකක් සෙට් වෙයි!

    Ehema thamai machan me dawaswala hoyanne
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    උබ මීට කලින් මේක කියල kiriye thread දැම්මද?? පුදුමයි උදවුවක් සෙට් උනේ නෑ කිඋවම... :confused:

    ගොඩක් උන් බොරුවට ඔහොම thread දාල තිබුන, ඉතින් ඇත්තට දැම්මත් ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ දැන්..

    BUMP
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    උබ මීට කලින් මේක කියල kiriye thread දැම්මද?? පුදුමයි උදවුවක් සෙට් උනේ නෑ කිඋවම... :confused:

    ගොඩක් උන් බොරුවට ඔහොම thread දාල තිබුන, ඉතින් ඇත්තට දැම්මත් ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ දැන්..

    BUMP

    Maasa gaanakata kalin damma machan. Set une na mukuth. Samahara aya joke kiyala hithanawa athi.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    bump bro. Machan personnel details tika PM ekak dapanko. Mamath travel trade thama wada.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බොරුවක් වන්චවක් නෙමෙයි මචන්, සත්ය සිද්දිය.. ලොන් එකක් ගෙව ගන්න බැරිම තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි මෙ තත්වෙට වැටිල ඉන්නේ.

    පෙපර් එකේ ටුවරිස්ට් ෆීල්ඩෙකේ එවා නැ බන්. ඔක්කොම ඌබර්, පික් මී දුවන එවා තියෙන්නේ.

    ඉතින් බන් උඹ ඔය තරම් අමාරුවක වැටිලා නම් ඉන්න, ඕන තැනක වැඩ කරන්නත් කැමති නම් උබර් සහ පික්මී යන එකේ අවුල මොකද්ද බන්
    මම නිතර ඔය දෙකේම යනවා යන හැම ඩ්‍රයිවර්ම වගේ කැමැත්තෙන් කරන ජොබ් එක එකෙක් වත් මහ ලොකු අවුලක් කියන්නෙ නැහැ

    උඹගෙ අවුලෙන් ගොඩ එන්න වත් එහෙම එකක ජොබක් කරා නම් හරිනේ

    මොකක් හරි විශේශ හේතුවක් තියනවද ටුවරිස්ට් ෆීල්ඩ් එකේ ජොබ්ම හොයන්න, සාපේක්ශව ඒව උබර් පික්මී වලට වඩා අමාරුයිනේ එක දිගට දවස් ගනන් යන්න වෙනවා රෑ නිදිමරාගෙන යන්න වෙනවා ගොඩක් වෙලාවට රෑට වාහනේම නිදියන්න වෙනවා සමහර ටුවරිස්ට්ලා ඩ්‍රයිවර්ට කන්නවත් දෙන්නෙ නැහැලු, උන් ටැක්සි කම්පැනියට ගාන ගෙවන නිසා ඩ්‍රයිවර් ගැන හිතන්නෙ නැහැලු දැන් එන ගොඩක් එවුන් (මගෙ යාලුවෙක්ට පොඩි ටැක්සි කම්පැනියක් තියනවා මේ වගේ කේස් නිසා උන් නම් කරන්නෙ එයාපෝට් හයර් විතරයි ටුවරිස්ට්ලා එක්ක)
     
    Pick me uber case na ban. Un colombo pita unta denne nane. Mama katha kala 2ka 3kata. Un kiyanne commission base dennam accommodation ba kiyala. Mama kandy machan. Colombo work karanna bane ban ehema. Tourist eke nam accomodation nathi unarh car eke hari nidiyanna puluwan. Mata katta avulak na. Out station dawas ganan giyath ginnak na. Family case nane.