thanks ...++j - 30
9 - 20
A - 10
ithuru ewata hariyatama mataka ne. goda dawasakin gehuwe ne.
සරලව කිව්වොත් ඕමි වගේ තමයි..ඒ උනාට තුරුම්පු එහෙම ටිකක් සංකීර්නයි... 304මමත් දැනගන්න ඕන වෙලා තිබුනු ගේම් එකක් කවුරු හරි මටත් කියනවද මේක සෙල්ලම් කරන්නෙ කොහොමද කියල?360ද?304ද? මේ සෙල්ලමට කියන්නෙ?

සරලව කිව්වොත් ඕමි වගේ තමයි..ඒ උනාට තුරුම්පු එහෙම ටිකක් සංකීර්නයි... 304![]()
turumpu mokadda bn sankeerna?නෑ බන් ඕමි වල තුරුම්පු ඉල්ලන්න බැහැනෙ..තුරුන්පු මුලදිම කියන්නත් ඕනෙනෙ..304 තුරුම්පු මේකයි කියලා මුලින් කියන්න ඕනෙ නැහැනෙturumpu mokadda bn sankeerna?
kiyala paradunoth 2i..nokiya paradunoth 1i...
සරලව කිව්වොත් ඕමි වගේ තමයි..ඒ උනාට තුරුම්පු එහෙම ටිකක් සංකීර්නයි... 304![]()
affa mata turumpui katai pataluna...නෑ බන් ඕමි වල තුරුම්පු ඉල්ලන්න බැහැනෙ..තුරුන්පු මුලදිම කියන්නත් ඕනෙනෙ..304 තුරුම්පු මේකයි කියලා මුලින් කියන්න ඕනෙ නැහැනෙ

කාඩ් ටික අතට ආවහම ඉස්සරවෙලා බලනවා තමන්ට ගන්න පුලුවන් ළකුනු ගණන..තමන්ගේ ළකුණු ගණනට අභියෝග කරන්න කෙනෙක් නැත්තම් තමන්ට තුරුම්පු තීරණය කරන්න පුලුවන්..ඒක තමන්ගෙ හිතේ තියාගත්තම ඇති කියන්න ඕනෙ නැහැතරහ නැතුව පොඩ්ඩක් මට මේක ගැන කෙටියෙන් කියල දෙන්න පුලුවන්ද?තුරුම්පු සන්කීර්නයි කිව්වට මට තේරුනේ නෑ?පොඩ්ඩක් කෙටියෙන් වගේ කියල දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මිත්රය?
ඔහොම කරලා එක එක පිල ටමන්ගේ කොලවල අගයන් ගණන් කරනවා අගයෙන් වැඩි පැත්ත දිනුම්...