2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
"බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ" මේ ගීතය ලබන පාර ෂෝ එකෙන් දෙන්න කියලා මගේ :love: ඉල්ලා සිටිනවා කිඹුල් අංකල්ගෙන්..... :D :)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම යනවා යන්න .. ශික් මෙහෙම ත්‍රෙඩ් දාල මකන එක චා වැඩක් !! :growl:

    මකල නෑ. දෙකම් එකතු කරලනෙ. ඔය පෝස්ට් තියෙන්නෙ.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එල එල එල
    ඔන්න මමත් සෙට් උනා
    අද ඉතින් ශාන්ත දාන්ත විලාසෙන් ඉන්න එපෑ දත් කිඹුලා ගෙ වැඩසටහනේ
    හි හි හි


    SacH1.png

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කෝ තාම එලකිරි.කොම් හෝම් එකේ
    දත් කිඹුලා අය්යගේ රේඩියො එකේ බැනර් එක දාලා නෑ නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13519651 said:
    මොන වදයක්ද හුයන්නෝ දෙන්නේ?

    මල්ලි ෆෙක් වලට රිප්ලයි කරන්න යන්න එපා. වැඩක් නෑ. රිපෝට් කරල නිකන් ඉන්න.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තිමේදී ටැග් එකක් වත් නැති උනා ඉස්සල්ල පෝස්ට් එක දැම්ම අයට :angry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොන මගුලක්ද බන් මේ කරන්නෙ...:sorry::sorry::sorry::sorry:මම අනිත් ත්‍රෙඩ් එකේ ටැග් දාගෙන බලන් ඉන්නවා...මේකෙ ටැග් නෑ:growl::growl::growl::growl::growl::growl:


    කිබුලයියේ...නියමෙට ශෝ එක කරමූ....:):):):):)

    කිබුලා අපිට...... අපි කිබුලට
    ........


    yako oka mamay demme:growl::growl::growl::growl:

    Repost බුවා.......;13519641 said:
    මම තමයි ඔරිජිනල් රිපොස්ට් බුවා.... කට්ටිය මට රෙප් දෙන්න හොදේ.....

    thava monavada one ubata?

    මකල නෑ. දෙකම් එකතු කරලනෙ. ඔය පෝස්ට් තියෙන්නෙ.


    post thibunata tag ne yakooooooooo
    :sorry::sorry::sorry::sorry:
    RePost බුවා;13519651 said:
    මොන වදයක්ද හුයන්නෝ දෙන්නේ?


    poddak hitu...api vayamu uuta:lol::lol: