2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    :Dඅදනම් ත්‍රෙඩ් එකේ ඉන්නේ එලකිරි එකේ ඉන්න ලොකු සීනියර් මෙම්බර්ස් ලා ටිකක් වගේ.. :D
    :(එහෙනම් මම පොඩ්ඩක් වහං වෙලා ඉන්නම්.:(
    ''තෝරු මෝරු අස්සේ හාල්මැස්සන්ට මොන ඉඩක්ද''
    ඒත් රේඩියෝ එක අහගෙන ඉන්නේ කිඹුලා අය්යේ
    ado katto uba halmassa nam mama kawda......podi kuunisseskda....

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    පෙටි කෙල්ලත් මට හිනා වෙනවා නේ...
    m1524.gif
    m1524.gif
    m1524.gif
    m1524.gif
    m1524.gif


    :dull: අඩන්න පුලුවනෑ මේවට :P
    අපෝ ඔය කටට මැස්සෝත් යයි අයියෝ...:rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :shocked: මෙන්න මෙහේ හිටපන් බං..... හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං......!! :)

    පිශ්ශුද පිශ්ශුද අය්යේ දැන්නම් ඉතින් දුම්මල ගහලවත් පන්නන්න බෑ:lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අහගෙන ඉන්නේ අයියේ...... ත්‍රේඩ් එකෙන් පොඩ්ඩක් අයින්වෙලා ඉන්නම් හොදේ.....
    නැත්නම් radio එක හිර වෙනවා...... මම limit පැනපු dialog 3gb package එකක් use කරන්නේ දැන්....... .