2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඕකෙ ආයි අහන්නත් දෙයක් තියෙනවද....:frown::frown::frown:HP තමයි හොඳම:rofl::rofl::rofl:

    :frown::frown: මේ ආතල් එකේ ෂෝ එක අහන් ඉන්න වෙලාවේ මගේ යකා අවුස්ස ගන්න එපා සහෝ...... :angry: :growl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif
    m0817.gif


    උබේ අවතාරෙ මාරු කරන්න අදහසක් නැද්ද බන්?:nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    HP තමා හොදම ලැප්ටොප්.
    :yes::yes::yes:
    අර පොරක් ත්‍රෙඩ් එකක් දාලම කිව්වේ.
    :P:P:P
    මම හෙට දානව ත්‍රෙඩ් එකක් TATA තමා හොදම බස් උඹ Leyland කොම්පැණියට කඩේ යනවා කියල.
    :lol::lol::lol:

    :lol::lol: දාපන් දාපන්.... මට එන කෝල්ස් / PM වැඩි වෙන එක තමා වෙන්නේ.... මගේ වැඩ වලට ඒ කරන උපකාර වලට ස්තූති සහෝ....... :D :)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පාලු අදුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඈයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
    බලාපොරොත්තුවෙ පැතුම ඇයයි . .
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :frown::frown: මේ ආතල් එකේ ෂෝ එක අහන් ඉන්න වෙලාවේ මගේ යකා අවුස්ස ගන්න එපා සහෝ...... :angry: :growl:

    :eek::eek::eek::eek:

    ඔව් එදාට උඹල වගේ පොඩි උන්ගෙ දවස නේහ්...
    මොනව හරි වෙයි එදාට :baffled::baffled::baffled:

    :growl::growl::growl::growl:

    තව ටිකකින් කවුරැ හරි ඇත්තටම දායිද දන්නෙත් නෑ.

    දැන් මේකෙ ඉන්නේ එහෙම එවුන්.

    :P:P:P


    :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: උඹ කෙලින්ම ලිදේ..... බඩුම තමා..... මදෑ කිඹුලාව හම ගහන්න ගියා...... :P
    පැටියා ප්රවාහන සේවා ටෝක්ස් දුන්නද කිඹුලාව හමගහනවා කියලා ? :D
     

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    දැන් ඉන්න කොල්ලො අමරදේවයානන්ගෙ ගීත වැඩිය අහන්නැත්තෙ ඇයි. :eek: