ඔය තියෙන හැකියාව හොදටම ඇති![]()
ගජමන් නෝනලා කවියෙන් පෙම් කරන විට
ඇලපාතලා ගෙතුවයි රස කවි එමට
අප එළකිරියෙ මහ කවියන් දුටුව විට
මං කවි ලියන්නේ කොහොම ද පොඩි කමට
ඔය තියෙන හැකියාව හොදටම ඇති![]()
උබ ගිෆ් එකක් දාලා මාරු උනා නේ...
මම කට්ටා;13521314 said:pissu hadhey uba kohedha ban mawa dhakinne


හීනෙන්.මම කට්ටා;13521314 said:pissu hadhey uba kohedha ban mawa dhakinne



ආදරය පුද්ගලයාගේ සිතට දැනෙන හැඟෙන විදිය අනුව මනුෂ්‍යය හැඟීම්වල අන්තයන් ස්පර්ශ කරනව.

ගජමන් නෝනලා කවියෙන් පෙම් කරන විට
ඇලපාතලා ගෙතුවයි රස කවි එමට
අප එළකිරියෙ මහ කවියන් දුටුව විට
මං කවි ලියන්නේ කොහොම ද පොඩි කමට

මෙන්න ඉස්සෙල්ල ගියපු සින්දුව ළඟ නැති අය අරගන්න....
නියරේ පිය නැගලා - සමන් ද සිල්වා
මාත් ගොඩක්ම ආස සෝන්ග් එකක්....