මට නම් සීතල වෙලාවට ආදරේ නෙවෙයි, වෙන වෙන හැඟීම් එන්නෙ![]()


මම නම් පුලුවන් තරම් කාලයක් තනියම ඉන්නවා මචන්ලා(කෙල්ලෙක් හම්බෙනකන්)මට මේ එලකිරියෙ බූට් සීන් අහලම ලව ඉලව්ව වෙලා තියෙන්නෙ..![]()


ආදරේ විදලා බලන්න මල්ලි...

නුවරඑලිය කියන්නේ හැදෙන එවුන්ට හරියන තැනක් නෙමේ බන්.අනිවා අනිවා..
ඒකනෙ නුවරඑලි ගියහම වෙනදා ගහන බෝතලේට දෙකක් ගහන්නෙ![]()
ඩී එච් එල් එකෙන් එව්වොත් නං අනිවා ගෙවල් ඉඩං උකස් තියන්න වෙනවා..![]()

මම කට්ටා;13522010 said:මේකය් අය්යේ සීන් එක මට එහෙම කියන්න තරම් කෙල්ලෙක් තාම සෙට් වෙලා නෑ.
මගේ හිතේ කෙල්ලෙක්ට තියෙන්න ඕනා ගති ගුණාංග හෙන තොගයක් තියනවා.
සීන් එක කියන්නේ අය්යේ ඔය ඔක්කොම සීන් තියන කෙලෙක් හොයන්න හෙන අමරුය් ඔක්කොම තිබ්බත් ඒ කෙල්ල මට කැමති වෙන එක විය නොහැක්කක් වගේ දෙයක්
ඉතින් මම හිතන්නේ මට කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියලා.

දැන් ඇයි ඔයා ඇස් දෙකෙන් පටන් ගන්නෙ?![]()
මම කට්ටා;13522029 said:අපෝ මටනම් ඔය රැවුල වවන අය ලොකුය්

ආදරේ විදලා බලන්න මල්ලි...
ආදරේ විදිනකොට... ඔය බූට්.. ඒ කියන්නෙ විරහව..... පුදුම රසයක් දැනෙන්නෙ![]()
ඇඩි වයිස්ඩ් බයි සසා .... ද බූට් කාපර්..![]()


