එලස්..සෙට් වෙලා කරපල්ලා මැක්සා සින්දුවක්....හැබැයි අර තාච්චි චොයිස් එකට මොකක් හරි කරන්න වෙනවා
මට නං ඒ වොයිස් එකේ ඒ හැටි අවුලක් පෙනුනෙ නෑ උඹත් පියවි සිහියෙං ඉන්න වෙලාවක ආයේ අහපංකො

එලස්..සෙට් වෙලා කරපල්ලා මැක්සා සින්දුවක්....හැබැයි අර තාච්චි චොයිස් එකට මොකක් හරි කරන්න වෙනවා
මට නං ඒ වොයිස් එකේ ඒ හැටි අවුලක් පෙනුනෙ නෑ 
මම කට්ටා;13521956 said:මම නම් ඇස් දෙකෙන් එකටම ආදරය කරලා
හදවතිනුත් කරලා ඊට පස්සේ
බුද්දියෙනුත් කරනවා

කිවුවොත් කියන්නෙ ම ඔය වගේ කතාවක්. චන්ඩිය වගේ කිවුවට ගැහැණු ළමයෙක් ඉස්සරහට ගිහින් අදරේ කියල තියෙනව ද? (මංනම් කියල නෑ)


ඉස්කෝලෙ ගියාත් ගිහිං තියෙන්නෙ පිරිවෙන් වලට
එක්කො ගිහින්ම නෑ තමයි![]()





රැවුල වැවුව කියල ලොක්කෙක් වෙන්නෙ නෑ![]()
මට නං ඒ වොයිස් එකේ ඒ හැටි අවුලක් පෙනුනෙ නෑ
උඹත් පියවි සිහියෙං ඉන්න වෙලාවක ආයේ අහපංකො![]()



අනිවා අනිවා..
ඒකනෙ නුවරඑලි ගියහම වෙනදා ගහන බෝතලේට දෙකක් ගහන්නෙ![]()

මම කට්ටා;13522010 said:මේකය් අය්යේ සීන් එක මට එහෙම කියන්න තරම් කෙල්ලෙක් තාම සෙට් වෙලා නෑ.
මගේ හිතේ කෙල්ලෙක්ට තියෙන්න ඕනා ගති ගුණාංග හෙන තොගයක් තියනවා.
සීන් එක කියන්නේ අය්යේ ඔය ඔක්කොම සීන් තියන කෙලෙක් හොයන්න හෙන අමරුය් ඔක්කොම තිබ්බත් ඒ කෙල්ල මට කැමති වෙන එක විය නොහැක්කක් වගේ දෙයක්
ඉතින් මම හිතන්නේ මට කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියලා.
