2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් පුලුවන් තරම් කාලයක් තනියම ඉන්නවා මචන්ලා(කෙල්ලෙක් හම්බෙනකන්)මට මේ එලකිරියෙ බූට් සීන් අහලම ලව ඉලව්ව වෙලා තියෙන්නෙ..:sorry::sorry::sorry:
    :lol::lol::lol: ආදරේ විදලා බලන්න මල්ලි...
    ආදරේ විදිනකොට... ඔය බූට්.. ඒ කියන්නෙ විරහව..... පුදුම රසයක් දැනෙන්නෙ :baffled:

    ඇඩි වයිස්ඩ් බයි සසා .... ද බූට් කාපර්.. :baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අනිවා අනිවා..
    ඒකනෙ නුවරඑලි ගියහම වෙනදා ගහන බෝතලේට දෙකක් ගහන්නෙ :lol::lol::rofl:
    නුවරඑලිය කියන්නේ හැදෙන එවුන්ට හරියන තැනක් නෙමේ බන්.

    විනාශ වෙන්න මරැ ප්ලේස් එක. අඩියක් අඩියක් ගානේ බාර්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522010 said:
    මේකය් අය්යේ සීන් එක මට එහෙම කියන්න තරම් කෙල්ලෙක් තාම සෙට් වෙලා නෑ.
    මගේ හිතේ කෙල්ලෙක්ට තියෙන්න ඕනා ගති ගුණාංග හෙන තොගයක් තියනවා.
    සීන් එක කියන්නේ අය්යේ ඔය ඔක්කොම සීන් තියන කෙලෙක් හොයන්න හෙන අමරුය් ඔක්කොම තිබ්බත් ඒ කෙල්ල මට කැමති වෙන එක විය නොහැක්කක් වගේ දෙයක්
    ඉතින් මම හිතන්නේ මට කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ කියලා.

    :lol::lol::lol:

    එහෙම ද? සමහරිවිට ඉතින් එහෙම කෙනෙක් හම්බුවෙයි. සමහරවිට ඔයා හරි කෙනා හම්බුනාම ඔය කිසි දෙයක් හොයන එකක් නෑ :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    දැන් ඇයි ඔයා ඇස් දෙකෙන් පටන් ගන්නෙ? :lol:

    අය්යේ එකටම මම ඕන දෙයක් ඇහෙන් බලලා
    තමා පටන් ගන්නේ
    මොකද එක පාරම හොඳ එකක් හොයා ගත්තේ නැත්නම් පස්සට අවුල් යන්න පුලුවන්
    :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522029 said:
    අපෝ මටනම් ඔය රැවුල වවන අය ලොකුය් :D

    එහෙම ද? එහෙනම් පොඩි අයටත් රැවුලක් දාල එන්න කියන්න ඕන :P