මම නම් පුලුවන් තරම් කාලයක් තනියම ඉන්නවා මචන්ලා(කෙල්ලෙක් හම්බෙනකන්)මට මේ එලකිරියෙ බූට් සීන් අහලම ලව ඉලව්ව වෙලා තියෙන්නෙ..![]()
sirawatama mama nam kello gana godak igena gaththa elakiri eken 

මම නම් පුලුවන් තරම් කාලයක් තනියම ඉන්නවා මචන්ලා(කෙල්ලෙක් හම්බෙනකන්)මට මේ එලකිරියෙ බූට් සීන් අහලම ලව ඉලව්ව වෙලා තියෙන්නෙ..![]()

මම කට්ටා;13522133 said:අය්යේ එකටම මම ඕන දෙයක් ඇහෙන් බලලා
තමා පටන් ගන්නේ
මොකද එක පාරම හොඳ එකක් හොයා ගත්තේ නැත්නම් පස්සට අවුල් යන්න පුලුවන්

මා ගාව තියෙනවා හොල්මන් බූතයෝ කරන මන්ත්රයක්.

owwwwww kawadath hina wela inne
උඹේ මොනවද බං නලලෙ කොටල තියෙන්නේ පච්චයක් වත්ද?![]()