2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් පුලුවන් තරම් කාලයක් තනියම ඉන්නවා මචන්ලා(කෙල්ලෙක් හම්බෙනකන්)මට මේ එලකිරියෙ බූට් සීන් අහලම ලව ඉලව්ව වෙලා තියෙන්නෙ..:sorry::sorry::sorry:

    sirawatama mama nam kello gana godak igena gaththa elakiri eken :lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තෑන්ක්ස් සස්ලිට් සහෝ
    tumblr_mayzs8G1yY1qidie1o2_400.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522133 said:
    අය්යේ එකටම මම ඕන දෙයක් ඇහෙන් බලලා
    තමා පටන් ගන්නේ
    මොකද එක පාරම හොඳ එකක් හොයා ගත්තේ නැත්නම් පස්සට අවුල් යන්න පුලුවන්
    :)

    එළ එළ. හැබැයි ඉතින් ඇස් පිනෙව්වුට හදවතට දැනුනෙ නැත්තම් එතන බැඳීමක් නැතිවෙයි.