2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මොකෙක් හරි මැරුවාම නං ගෙදර දොර වැහෙනව හිර ගෙවල්වල දොරවල් 7,8ක්ම ඇරෙනව බං:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුවරඑලිය කියන්නේ හැදෙන එවුන්ට හරියන තැනක් නෙමේ බන්.

    විනාශ වෙන්න මරැ ප්ලේස් එක. අඩියක් අඩියක් ගානේ බාර්.
    :rofl: ඒකනෙ ඉතිං අවුරුද්දකට එක පාරක් විතර යන්නෙ...
    දවසක් දෙකක් හිටියා ආවා :)
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13522242 said:
    ඇය් බන් අපි කෙල්ලන්ව හොයන්නේ
    ඇය් අපි ලව් කරන්නේ
    අරක කරන්නද?
    නැත්නම් තනි කමටද?
    මොකටද?

    ඇය් යකෝ අපි ලව් කරන්නේ ඇය් අපි මෙච්චරටම කෙල්ලෝ හොයන්නේ..

    අනෙ මටනම් හිතා ගන්න බෑ බන්..

    ඇත්තටම ඇය්.

    :(:(:(:(

    උබ මගෙන් කුණුහරප අහගන්න හදන්නේ :growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13522242 said:
    ඇය් බන් අපි කෙල්ලන්ව හොයන්නේ
    ඇය් අපි ලව් කරන්නේ
    අරක කරන්නද?
    නැත්නම් තනි කමටද?
    මොකටද?

    ඇය් යකෝ අපි ලව් කරන්නේ ඇය් අපි මෙච්චරටම කෙල්ලෝ හොයන්නේ..

    අනෙ මටනම් හිතා ගන්න බෑ බන්..

    ඇත්තටම ඇය්.

    :(:(:(:(

    වර්ගයා බෝ කරන්නනෙ බන්,උඹ O/L විද්‍යාව කලේ නැද්ද? :dull:
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hehehehehe DHL kaloth ehema mata mewa kala hospital inna thama wenne :D
    8.gif
    ඒ ඇයි ? :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහබඹු නොකෙටුව ද නලලේ නුඹ මෙමට
    මලවී නොවිද්ද ද හී සර නුඹෙ නමට
    ග්‍රහයෝ නොගැලපූවත් නුඹෙ සෙනෙහස මෙමට
    මා නුඹ සොයා ගමි කවදා හෝ යසට