ඔයා කොල්ලෙක්ට ආදරේ කරලා නැද්ද?
oyath ahana prashna
mewa public eke ahana prashanda???
mewa public eke ahana prashanda???
ඔයා කොල්ලෙක්ට ආදරේ කරලා නැද්ද?
නුවරඑලිය කියන්නේ හැදෙන එවුන්ට හරියන තැනක් නෙමේ බන්.
විනාශ වෙන්න මරැ ප්ලේස් එක. අඩියක් අඩියක් ගානේ බාර්.
ඒකනෙ ඉතිං අවුරුද්දකට එක පාරක් විතර යන්නෙ...
අනේ ඕවා දාන්න එපා මට බඩගිනි වෙනවා. රෑට දෙපාරක් කෑවා මම, ඒත් බඩගිනියි![]()

මම කට්ටා;13522242 said:ඇය් බන් අපි කෙල්ලන්ව හොයන්නේ
ඇය් අපි ලව් කරන්නේ
අරක කරන්නද?
නැත්නම් තනි කමටද?
මොකටද?
ඇය් යකෝ අපි ලව් කරන්නේ ඇය් අපි මෙච්චරටම කෙල්ලෝ හොයන්නේ..
අනෙ මටනම් හිතා ගන්න බෑ බන්..
ඇත්තටම ඇය්.








මම කට්ටා;13522242 said:ඇය් බන් අපි කෙල්ලන්ව හොයන්නේ
ඇය් අපි ලව් කරන්නේ
අරක කරන්නද?
නැත්නම් තනි කමටද?
මොකටද?
ඇය් යකෝ අපි ලව් කරන්නේ ඇය් අපි මෙච්චරටම කෙල්ලෝ හොයන්නේ..
අනෙ මටනම් හිතා ගන්න බෑ බන්..
ඇත්තටම ඇය්.


hehehehehe DHL kaloth ehema mata mewa kala hospital inna thama wenne

oyath ahana prashna
mewa public eke ahana prashanda???
