2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයා ඔය තරං දන්න එකේ කියමු බලන්න විවාහය කියන එකේ තේරුම :eek:
    Code:
    [FONT=Iskoola Pota][COLOR=red][FONT=Iskoola Pota]විවාහය  යනු ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනිම සදහා නීති්‍යනුකුලව දි ඇති විසදුමකි  එය ජිවිතාන්තය දක්වා එකට ජිවත් විමට දෙන පොරොන්දුවක් නැතිනම් ගිවිසුමක්  ලෙස හැදින්විය හැකිය.[/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3] [/COLOR][/FONT][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]මෙම ගිවිසුම[/COLOR][/FONT][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]විවිධ ස්වරැපයෙන් මතුවිය හැක ආදර ලෙස නැතිනම් යෝජනාවක් ලෙස මතුවි නීත්‍යනුකුල ස්වරැපයකින් සමාජය තුල කලඑළි බසි.[/COLOR][/FONT][/FONT]
    උපුටා ගැනිමකි:rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
    ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...

    එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්

    ලබන සියේ මුල ඉදන්ම ඉන්න එන්නං..

    යකෝ මුගේ කැටයං :lol:

    උබේ ආතල් එක උඹ ගත්තනං හරි , බාගෙද ෆුල්ද කියලා නෑ :eek:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    කොල්ලෝ කෙල්ලෝ අපි ඔක්කොම එකට ඉන්නවා...
    එළකිරියේ අපි.., ඔක්කොම.., එකට.., හැමදාම!!!
    අපිට අපි ඉන්නවා...

    ජය වේවා!!!!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හපෝ යන්තං දැකලා...
    :P :P

    නෑ බං මාත් දන්න කට්ටෙක් ඉන්නවා.., ඔය රැවුල එහෙම වවන්න දඟලන එකෙක්...
    ඒකයි මම ඇහුවේ!!!!
    එළ එළ.., නයිස් ටු මාට්ටු...
    :D :D :D :D

    අෆ්ෆ පට්ට කොල්ලෙක් එහෙනම්

    එල එල නයිස්ටු මාට්ටු අය්යව
    :D