ඔයා ඔය තරං දන්න එකේ කියමු බලන්න විවාහය කියන එකේ තේරුම![]()
[FONT=Iskoola Pota][COLOR=red][FONT=Iskoola Pota]විවාහය යනු ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනිම සදහා නීති්යනුකුලව දි ඇති විසදුමකි එය ජිවිතාන්තය දක්වා එකට ජිවත් විමට දෙන පොරොන්දුවක් නැතිනම් ගිවිසුමක් ලෙස හැදින්විය හැකිය.[/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3] [/COLOR][/FONT][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]මෙම ගිවිසුම[/COLOR][/FONT][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]විවිධ ස්වරැපයෙන් මතුවිය හැක ආදර ලෙස නැතිනම් යෝජනාවක් ලෙස මතුවි නීත්‍යනුකුල ස්වරැපයකින් සමාජය තුල කලඑළි බසි.[/COLOR][/FONT][/FONT]

අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...
එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්
ලබන සියේ මුල ඉදන්ම ඉන්න එන්නං..


මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා... ඒකත් ලස්සනයි නේද ... මෙයාමයි කියන්නෙsong eka lassanaaaaaaaaaaaaaai
කොල්ලෝ කෙල්ලෝ අපි ඔක්කොම එකට ඉන්නවා...
එළකිරියේ අපි.., ඔක්කොම.., එකට.., හැමදාම!!!
අපිට අපි ඉන්නවා...
ජය වේවා!!!!
හපෝ යන්තං දැකලා...
![]()
නෑ බං මාත් දන්න කට්ටෙක් ඉන්නවා.., ඔය රැවුල එහෙම වවන්න දඟලන එකෙක්...
ඒකයි මම ඇහුවේ!!!!
එළ එළ.., නයිස් ටු මාට්ටු...![]()
![]()
![]()
![]()
mokada ane oya me pacha kiyanne![]()
මේ යකා බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා , පොඩිම එකා ශිෂ්‍යත්වේ ලිව්වා 
මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා... ඒකත් ලස්සනයි නේද ... මෙයාමයි කියන්නෙ
එළ එළ හෙනම් ඉතින් එහෙම කෙනෙක් හම්බුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!