කොල්ලෝ කෙල්ලෝ අපි ඔක්කොම එකට ඉන්නවා...
එළකිරියේ අපි.., ඔක්කොම.., එකට.., හැමදාම!!!
අපිට අපි ඉන්නවා...
ජය වේවා!!!!
එහෙනම් කට්ටියටම ජය වේවා!
අද කලින් යන්න වෙනවා!
නිදිමතයි එකසිය ගානට
ඊයෙ ඉදන් තාම නිදි නෑ!
කට්ටියටම සුභ රාත්‍රියක්!
![]()
![]()
![]()
මම කට්ටා;13522632 said:bokkenmadha prathna karanne
copy kara kara inne nethuwa yannai kiuwe
දැක්කනේ සැස්ලිට්ට් අයියේ පැය දෙකට පෝස්ට් 1100යි.කවුරු නැතිවුනත් අපි ඉන්නවා ඔයත් එක්ක.
.
එහනම් මම ගියා මචන්ලා ඔක්කොටම කිවිවා ඔන්න.
අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...
එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්
ලබන සියේ මුල ඉදන්ම ඉන්න එන්නං..
ඔන්න දැන් නම් ඇත්තමට ගියා.
කට්ටියටම සුභ රාත්‍රියක්!



