2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැක්කනේ සැස්ලිට්ට් අයියේ පැය දෙකට පෝස්ට් 1100යි:):):):).කවුරු නැතිවුනත් අපි ඉන්නවා ඔයත් එක්ක.:cool::cool::cool::cool:.
එහනම් මම ගියා මචන්ලා ඔක්කොටම කි
විවා ඔන්න:):):).
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yup yup
    11.gif
    බෑන්ඩ් ගීත වලින් මගේ ආසම සින්දුව..
    කාලෙකින් ඇහුවෙත් නෑ...... :rolleyes::rolleyes::rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
    ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...

    එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්

    ලබන සියේ මුල ඉදන්ම ඉන්න එන්නං..

    Good night ayya :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    Code:
    [FONT=Iskoola Pota][COLOR=red][FONT=Iskoola Pota]විවාහය  යනු ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනිම සදහා නීති්‍යනුකුලව දි ඇති විසදුමකි  එය ජිවිතාන්තය දක්වා එකට ජිවත් විමට දෙන පොරොන්දුවක් නැතිනම් ගිවිසුමක්  ලෙස හැදින්විය හැකිය.[/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3] [/COLOR][/FONT][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]මෙම ගිවිසුම[/COLOR][/FONT][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]විවිධ ස්වරැපයෙන් මතුවිය හැක ආදර ලෙස නැතිනම් යෝජනාවක් ලෙස මතුවි නීත්‍යනුකුල ස්වරැපයකින් සමාජය තුල කලඑළි බසි.[/COLOR][/FONT][/FONT]
    උපුටා ගැනිමකි:rofl:


    අම්මගේ රෙද්ද :oo:

    විගහට වාහනයකින් හනිමූන් යන්න

    විවාහය කියන්නේ ලිංගික පරමර්ථයන් වෙනුවෙන් ලැබෙන නෛතික ලියවිල්ලක් :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ මුගේ කැටයං :lol:

    උබේ ආතල් එක උඹ ගත්තනං හරි , බාගෙද ෆුල්ද කියලා නෑ :eek:

    මගෙ එකක් නෙමෙ මෙකෙ තිබුන පොස්ට් එකක් බන් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ඔය තරං දන්න එකේ කියමු බලන්න විවාහය කියන එකේ තේරුම :eek:

    විවාහය කියන එකේ තේරුම?

    තමා හිසට තම අතමය සෙවනැල්ල කියලනෙ කියන්නෙ. විවාහය කියන්නෙ සරලව කිවුවොත් තමන් හිසට ඇගෙ සුරතින් සැනසිල්ල. ඇගේ හිසට තම සුරතින් සුරැකිල්ල.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    දැක්කනේ සැස්ලිට්ට් අයියේ පැය දෙකට පෝස්ට් 1100යි:):):):).කවුරු නැතිවුනත් අපි ඉන්නවා ඔයත් එක්ක.:cool::cool::cool::cool:.
    එහනම් මම ගියා මචන්ලා ඔක්කොටම කි
    විවා ඔන්න:):):).

    aluthma record 1k :)
    good night aiyaaa
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැක්කනේ සැස්ලිට්ට් අයියේ පැය දෙකට පෝස්ට් 1100යි:):):):).කවුරු නැතිවුනත් අපි ඉන්නවා ඔයත් එක්ක.:cool::cool::cool::cool:.
    එහනම් මම ගියා මචන්ලා ඔක්කොටම කි
    විවා ඔන්න:):):).
    :yes::yes::yes:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මම කට්ටා;13522624 said:
    අෆ්ෆ පට්ට කොල්ලෙක් එහෙනම්

    එල එල නයිස්ටු මාට්ටු අය්යව
    :D

    ආයෙත් අහලා....
    පිස්සු පීකුදු පොරක් ඌ නම්!!!!