2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522775 said:
    අෆ්ෆා එහෙනම් පට්ට
    කවුද හප්පේ දන්නේ
    කා ගාවද බුදු රැස් තියෙන්නේ
    කා ගාවද දඩ මස් තියෙන්නේ කියල
    ඒකය් අය්යේ ඇහුවේ තරහා ගන්න එපා හලෝ
    :sorry::sorry::sorry:

    කවුද හලෝ තරහ ගන්නෙ :D එළ එළ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    ඔයාට රූපසුන්දරියක්ම ඕනනම් ඉතින් එහෙම කෙනෙකුත් හොයාගන්න පුළුවන් වෙයි. හැම රූපසුන්දරිය ගාවම අසුන්දර සිත් නෑ. ගොඩක් වෙලාවට සුන්දර සිත් තියෙන අය තමයි ඉන්නෙ.

    අය්යේ ඔයාට එපා වෙලා ඇති නේද මම අහන ඔය ගොබ්බ ප්‍රශ්න වලට උත්තර දීලා අනේ සමාවෙන ඕනා මට. මට දැන් මොකක්ද වෙලා ලඟදිම හරි යයි

    :(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522805 said:
    අය්යේ ඔයාට එපා වෙලා ඇති නේද මම අහන ඔය ගොබ්බ ප්‍රශ්න වලට උත්තර දීලා අනේ සමාවෙන ඕනා මට. මට දැන් මොකක්ද වෙලා ලඟදිම හරි යයි

    :(:(

    එහෙම මටනම් එපාවීමක් වෙලා නෑ. ඇනිත් එක ඔයා එහෙම ප්‍රශ්න ඇහැව්වෙත් නැහැනෙ. අපි කවුරුත් හැමදේ ම දන්නෙ නැහැනෙ. ඒක නිසා ප්‍රශ්නයක් ඔය "ගොබ්බ" වෙන්නෙ නෑ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අම්මේ දැනුය් යන්තම් ත්‍රෙඩ් එකේ ඉස්සරහට ආවේ

    හෙවනැල්ලෙ ඔලුව පෑගුවේ දැන්