2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔන්න දැන් නම් ඇත්තමට ගියා.
    :):):)
    කට්ටියටම සුභ රාත්‍රියක්!


    :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසලිට් සහෝදරය අද වැඩසටහනත් සාර්ථකව කළා. අදනම් සසලිට් සහෝදරයටත් ‍ඒක දැනිල ඇති කොහොමත් ත්‍රේඩ් එකත් නැගලම ගියානෙ. බොහොමත් ම ස්තූතියි මේ වගේ වැඩසටහනක් කරපු එකට. ඒ වගේ ම මේ අදහස ගෙනාපු අපේ සෝමෙ මල්ලිටත් ස්තුති වන්ත වෙනව. රේඩියෝ ටීම් එකටත් ස්තූතියි.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔන්න එහෙනම් මමත් යනවා...සුභ රාත්‍රියක් හැමෝටම...නංගියට සුභ දවසක්
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සසලිට් සහෝදරය අද වැඩසටහනත් සාර්ථකව කළා. අදනම් සසලිට් සහෝදරයටත් ‍ඒක දැනිල ඇති කොහොමත් ත්‍රේඩ් එකත් නැගලම ගියානෙ. බොහොමත් ම ස්තූතියි මේ වගේ වැඩසටහනක් කරපු එකට. ඒ වගේ ම මේ අදහස ගෙනාපු අපේ සෝමෙ මල්ලිටත් ස්තුති වන්ත වෙනව. රේඩියෝ ටීම් එකටත් ස්තූතියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522682 said:
    හරි ඉතින් ප්‍රිය මනාප සුන්දරියක් වෙන්නත් පුලුවන්නේ
    මම සුන්දරියක් වෙන්න ඕනේ කියලා කියන්නේ නෑ
    මම කියන්නේ අර ''සිරියාව'' කියන්නේ අන්න ඒක තියන කෙනෙක්

    ඔයාට රූපසුන්දරියක්ම ඕනනම් ඉතින් එහෙම කෙනෙකුත් හොයාගන්න පුළුවන් වෙයි. හැම රූපසුන්දරිය ගාවම අසුන්දර සිත් නෑ. ගොඩක් වෙලාවට සුන්දර සිත් තියෙන අය තමයි ඉන්නෙ.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් කට්ටියටම ජය වේවා!
    අද කලින් යන්න වෙනවා!
    නිදිමතයි එකසිය ගානට
    ඊයෙ ඉදන් තාම නිදි නෑ!
    කට්ටියටම සුභ රාත්‍රියක්!
    11.gif
    :):cool::)
    11.gif

    එල එල
    සුභ රාත්‍රියක් වේවා එහෙනම්


    මෙන්න මේ තාච්චියාගේ FB ලින්ක් එකක් දන්න අය ඉන්නවානම් මට පොඩ්ඩක් PM එකක් දාන්න.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13522769 said:
    එල එල
    සුභ රාත්‍රියක් වේවා එහෙනම්


    මෙන්න මේ තාච්චියාගේ FB ලින්ක් එකක් දන්න අය ඉන්නවානම් මට පොඩ්ඩක් PM එකක් දාන්න.

    mokatada mekage fb hoyanne
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපිගාව ඔය හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කතා නෑ. කෙලිනම් ම කියන්නෙ හදවතින්

    අෆ්ෆා එහෙනම් පට්ට
    කවුද හප්පේ දන්නේ
    කා ගාවද බුදු රැස් තියෙන්නේ
    කා ගාවද දඩ මස් තියෙන්නේ කියල
    ඒකය් අය්යේ ඇහුවේ තරහා ගන්න එපා හලෝ
    :sorry::sorry::sorry: