මම කට්ටා;13522826 said:අම්මේ දැනුය් යන්තම් ත්රෙඩ් එකේ ඉස්සරහට ආවේ
හෙවනැල්ලෙ ඔලුව පෑගුවේ දැන්
mechchara wela koheda hitiye

මම කට්ටා;13522826 said:අම්මේ දැනුය් යන්තම් ත්රෙඩ් එකේ ඉස්සරහට ආවේ
හෙවනැල්ලෙ ඔලුව පෑගුවේ දැන්

hahahahhaaaa
me kawiyak liyannako
ඉතින් මං ලියන එකත් නැවැත්තුව කමෙන්ට් කරන එකත් නැවැත්තුව.
adee danneth ne 3000 langai


එහෙම මටනම් එපාවීමක් වෙලා නෑ. ඇනිත් එක ඔයා එහෙම ප්රශ්න ඇහැව්වෙත් නැහැනෙ. අපි කවුරුත් හැමදේ ම දන්නෙ නැහැනෙ. ඒක නිසා ප්රශ්නයක් ඔය "ගොබ්බ" වෙන්නෙ නෑ
adee danneth ne 3000 langai
මං 2008 පස්සෙම ඉතින් ලියල දැම්මෙ නෑ එහෙම මුකුත්. ඒ කාලෙ ගොඩක් අය කවි ලිවුවනෙ.ඉතින් මං ලියන එකත් නැවැත්තුව කමෙන්ට් කරන එකත් නැවැත්තුව.
![]()

mechchara wela koheda hitiye
මංනම් දැක්ක. කියන්න හදල ආයිත් නිකන් හිටිය අද ගහන එකක් නැති නිසා![]()

මම කට්ටා;13522836 said:
මම දන්නවා අය්යාට සමහර විට මා ගැන අනුකම්පාවක් තමා ඇති වෙන්න ඇත්තේ
අනේ මන්දා අය්යේ මම නම් සඳ මෝල් වෙලා ඉන්නේ...
මටනම් හිතෙන්නේම මට ගැණු ළමයි ආශ්රය නැති එක තමා ලොකුම සීන් එක
මොන එකකට ද අනුකම්පාවක් ඇතිවෙන්නෙ?
පෝය ළංවෙද්දි එහෙම වෙනව(මං කිවුවෙ ඔය සඳ මොල් වීම)
ඒක කිවුවෙ විහිලුවට. එහෙම අනුකම්පාවක් ඇතිවෙන්න තරම් දෙයක් ඔයාට වෙලා නෑ. ඔයා හිතන පතන විදියෙ කෙනෙක් ඔයාට ලැබෙයි. ඊට කලින් ඉතින් ඔයගෙ අනාගතේ සාර්ථක කරගන්න උත්සහ කරන්න.
මම කට්ටා;13522841 said:අම්මියෝ මලිංග අය්යට සිංහල අකුරු වලින් හිත හිතා ටය්ප් කරලා එනකොට මම හෙන පේජර්ස් ගනක් පිටි පස්සේ හිටියේ

මම කට්ටා;13522854 said:dhan oya radio kale na nedha huga dhawasakin

ehema kiyala be...ehema nawaththala hari yanne ne apita one anika man witharak neveine oyata kawi liyanna kiyanne...thawa godak aya innawa eyala wenuwenuth liyanna