2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13522826 said:
    අම්මේ දැනුය් යන්තම් ත්‍රෙඩ් එකේ ඉස්සරහට ආවේ

    හෙවනැල්ලෙ ඔලුව පෑගුවේ දැන්

    mechchara wela koheda hitiye:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hahahahhaaaa
    me kawiyak liyannako

    මං 2008 පස්සෙම ඉතින් ලියල දැම්මෙ නෑ එහෙම මුකුත්. ඒ කාලෙ ගොඩක් අය කවි ලිවුවනෙ. :D ඉතින් මං ලියන එකත් නැවැත්තුව කමෙන්ට් කරන එකත් නැවැත්තුව. :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙම මටනම් එපාවීමක් වෙලා නෑ. ඇනිත් එක ඔයා එහෙම ප්‍රශ්න ඇහැව්වෙත් නැහැනෙ. අපි කවුරුත් හැමදේ ම දන්නෙ නැහැනෙ. ඒක නිසා ප්‍රශ්නයක් ඔය "ගොබ්බ" වෙන්නෙ නෑ

    මම දන්නවා අය්යාට සමහර විට මා ගැන අනුකම්පාවක් තමා ඇති වෙන්න ඇත්තේ
    අනේ මන්දා අය්යේ මම නම් සඳ මෝල් වෙලා ඉන්නේ...
    මටනම් හිතෙන්නේම මට ගැණු ළමයි ආශ්‍රය නැති එක තමා ලොකුම සීන් එක
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මං 2008 පස්සෙම ඉතින් ලියල දැම්මෙ නෑ එහෙම මුකුත්. ඒ කාලෙ ගොඩක් අය කවි ලිවුවනෙ. :D ඉතින් මං ලියන එකත් නැවැත්තුව කමෙන්ට් කරන එකත් නැවැත්තුව. :D

    ehema kiyala be...ehema nawaththala hari yanne ne apita one anika man witharak neveine oyata kawi liyanna kiyanne...thawa godak aya innawa eyala wenuwenuth liyanna :)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mechchara wela koheda hitiye:P

    අම්මියෝ මලිංග අය්යට සිංහල අකුරු වලින් හිත හිතා ටය්ප් කරලා එනකොට මම හෙන පේජර්ස් ගනක් පිටි පස්සේ හිටියේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522836 said:

    මම දන්නවා අය්යාට සමහර විට මා ගැන අනුකම්පාවක් තමා ඇති වෙන්න ඇත්තේ
    අනේ මන්දා අය්යේ මම නම් සඳ මෝල් වෙලා ඉන්නේ...
    මටනම් හිතෙන්නේම මට ගැණු ළමයි ආශ්‍රය නැති එක තමා ලොකුම සීන් එක

    මොන එකකට ද අනුකම්පාවක් ඇතිවෙන්නෙ?
    පෝය ළංවෙද්දි එහෙම වෙනව(මං කිවුවෙ ඔය සඳ මොල් වීම)
    ඒක කිවුවෙ විහිලුවට. එහෙම අනුකම්පාවක් ඇතිවෙන්න තරම් දෙයක් ඔයාට වෙලා නෑ. ඔයා හිතන පතන විදියෙ කෙනෙක් ඔයාට ලැබෙයි. ඊට කලින් ඉතින් ඔය‍ගෙ අනාගතේ සාර්ථක කරගන්න උත්සහ කරන්න.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොන එකකට ද අනුකම්පාවක් ඇතිවෙන්නෙ?
    පෝය ළංවෙද්දි එහෙම වෙනව(මං කිවුවෙ ඔය සඳ මොල් වීම)
    ඒක කිවුවෙ විහිලුවට. එහෙම අනුකම්පාවක් ඇතිවෙන්න තරම් දෙයක් ඔයාට වෙලා නෑ. ඔයා හිතන පතන විදියෙ කෙනෙක් ඔයාට ලැබෙයි. ඊට කලින් ඉතින් ඔය‍ගෙ අනාගතේ සාර්ථක කරගන්න උත්සහ කරන්න.

    අනිවා අනිවා
    එකටම විභාගේ ටික ගොඩ් දා ගන්න ඕනා
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13522841 said:
    අම්මියෝ මලිංග අය්යට සිංහල අකුරු වලින් හිත හිතා ටය්ප් කරලා එනකොට මම හෙන පේජර්ස් ගනක් පිටි පස්සේ හිටියේ

    අනේ පව් :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema kiyala be...ehema nawaththala hari yanne ne apita one anika man witharak neveine oyata kawi liyanna kiyanne...thawa godak aya innawa eyala wenuwenuth liyanna :)

    ඇත්තටම ඉතින් එළකිරි එකේ ගොඩක් දක්ෂ අය ඉන්නවනෙ කවි ලියන්න. මං වගේ හැකියාව අඩු කෙනෙක් ලියනවට වැඩිය ඔයාල වගේ හැකියාව තියෙන අය ලියන එකයි හොඳ.