ow ow ada gahana eka nam ne thamai...nxt show eke aniwa gahanawa
එහෙනම් ඉතින් හෙට ඔයාට ගහන්න පුළුවන්. කොහොමත් හෙට නිවාඩු ඇතිනෙ නේද?
ow ow ada gahana eka nam ne thamai...nxt show eke aniwa gahanawa
ඇත්තටම ඉතින් එළකිරි එකේ ගොඩක් දක්ෂ අය ඉන්නවනෙ කවි ලියන්න. මං වගේ හැකියාව අඩු කෙනෙක් ලියනවට වැඩිය ඔයාල වගේ හැකියාව තියෙන අය ලියන එකයි හොඳ.

langadeema balaporoththu wanna

ඇත්තටම ඉතින් එළකිරි එකේ ගොඩක් දක්ෂ අය ඉන්නවනෙ කවි ලියන්න. මං වගේ හැකියාව අඩු කෙනෙක් ලියනවට වැඩිය ඔයාල වගේ හැකියාව තියෙන අය ලියන එකයි හොඳ.

ane tooo ta thiyana hkiyawa 

එහෙනම් ඉතින් හෙට ඔයාට ගහන්න පුළුවන්. කොහොමත් හෙට නිවාඩු ඇතිනෙ නේද?

හොඳටම සනීපයි නේද? හැබැයි ඉතින් නොකා නොබී, එළිවෙනකන් ඇහැරගෙන ද මේ පාරත් කරන්න හදන්නෙ?![]()

මම කට්ටා;13522870 said:ane tooo ta thiyana hkiyawa
aye asaneepa weida manda
hariyata hachchin giya me tike

පාන්දර වෙනකන් ඇහැරිල හිටියහම ඉතින් ඒක අහන්නත් දෙයක් ද? ශෝ කරන්න පරිසම්වෙන්න වෙයි ඔයිට වඩා
anna kiuwa kathawak
tharaha yanawane ithin owa kiyanakota
mata koheda aiya tharam hakiyawak anika aiyage hakiyawa hanganna epa

මම කට්ටා;13522883 said:එහෙනම් මමත් කැපුනා
ත්රෙඩ් එකේ ඉන්න අය්යාටයි නගාටයි
ගුඩ් නයිට් කිව්වා
තව ත්රෙඩ් එක බල බල කමෙන්ට් නොකරන අය ඉන්නවනම් එයාලටයිත්
ගුඩ් නයිට්
තෙරුවන් සරණයි
මම කට්ටා;13522870 said:ane tooo ta thiyana hkiyawa
හැකියාවක් තියෙනව තමයි එයාට. පාන්දර වෙනකන් ඇහැරිල හිටියහම ඉතින් ඒක අහන්නත් දෙයක් ද? ශෝ කරන්න පරිසම්වෙන්න වෙයි ඔයිට වඩා
![]()
ඊට පස්සේ මගදී ආයේ නවත්තන්න වෙයි ද දාන්නේ නැow niwadu eth ara rhythm eka thiyenawane
තාම ඉතින් ලියන්න මොකක්වත් හිතුනෙ නෑ. හිතුනොත් ලියන්නම්කො. හිතෙන එක තමයි හැබැයි කවද වෙයි ද දන්නෙ නැත්තෙ![]()

ow ow den saneepaiiiiii
ඔව් ඔව්ඊට පස්සේ මගදී ආයේ නවත්තන්න වෙයි ද දාන්නේ නැ
ඒකනම් ඇත්ත තමයි. හැබැයි ඉතින් ඒකට වැඩිය කට්ටිය ආස නෑ.