2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow ada gahana eka nam ne thamai...nxt show eke aniwa gahanawa :D

    එහෙනම් ඉතින් හෙට ඔයාට ගහන්න පුළුවන්. කොහොමත් හෙට නිවාඩු ඇතිනෙ නේද?
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇත්තටම ඉතින් එළකිරි එකේ ගොඩක් දක්ෂ අය ඉන්නවනෙ කවි ලියන්න. මං වගේ හැකියාව අඩු කෙනෙක් ලියනවට වැඩිය ඔයාල වගේ හැකියාව තියෙන අය ලියන එකයි හොඳ.

    anna kiuwa kathawak
    tharaha yanawane ithin owa kiyanakota :P
    mata koheda aiya tharam hakiyawak anika aiyage hakiyawa hanganna epa :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    langadeema balaporoththu wanna :)

    හොඳටම සනීපයි නේද? හැබැයි ඉතින් නොකා නොබී, එළිවෙනකන් ඇහැරගෙන ද මේ පාරත් කරන්න හදන්නෙ? :rolleyes::D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇත්තටම ඉතින් එළකිරි එකේ ගොඩක් දක්ෂ අය ඉන්නවනෙ කවි ලියන්න. මං වගේ හැකියාව අඩු කෙනෙක් ලියනවට වැඩිය ඔයාල වගේ හැකියාව තියෙන අය ලියන එකයි හොඳ.

    :lol::lol: ane tooo ta thiyana hkiyawa :lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් මමත් කැපුනා
    ත්‍රෙඩ් එකේ ඉන්න අය්යාටයි නගාටයි
    ගුඩ් නයිට් කිව්වා
    තව ත්‍රෙඩ් එක බල බල කමෙන්ට් නොකරන අය ඉන්නවනම් එයාලටයිත්
    ගුඩ් නයිට්
    තෙරුවන් සරණයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aye asaneepa weida manda
    hariyata hachchin giya me tike :P:lol:

    :shocked::shocked: පාන්දර වෙනකන් ඇහැරිල හිටියහම ඉතින් ඒක අහන්නත් දෙයක් ද? ශෝ කරන්න පරිසම්වෙන්න වෙයි ඔයිට වඩා :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna kiuwa kathawak
    tharaha yanawane ithin owa kiyanakota :P
    mata koheda aiya tharam hakiyawak anika aiyage hakiyawa hanganna epa :(

    තාම ඉතින් ලියන්න මොකක්වත් හිතුනෙ නෑ. හි‍තුනොත් ලියන්නම්කො. හිතෙන එක තමයි හැබැයි කවද වෙයි ද දන්නෙ නැත්තෙ :shocked:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13522883 said:
    එහෙනම් මමත් කැපුනා
    ත්‍රෙඩ් එකේ ඉන්න අය්යාටයි නගාටයි
    ගුඩ් නයිට් කිව්වා
    තව ත්‍රෙඩ් එක බල බල කමෙන්ට් නොකරන අය ඉන්නවනම් එයාලටයිත්
    ගුඩ් නයිට්
    තෙරුවන් සරණයි

    එල එල ගූඩ් නයිට්
    බුදුසරණයි
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :shocked::shocked: පාන්දර වෙනකන් ඇහැරිල හිටියහම ඉතින් ඒක අහන්නත් දෙයක් ද? ශෝ කරන්න පරිසම්වෙන්න වෙයි ඔයිට වඩා :D

    ඔව් ඔව් :) ඊට පස්සේ මගදී ආයේ නවත්තන්න වෙයි ද දාන්නේ නැ
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    තාම ඉතින් ලියන්න මොකක්වත් හිතුනෙ නෑ. හි‍තුනොත් ලියන්නම්කො. හිතෙන එක තමයි හැබැයි කවද වෙයි ද දන්නෙ නැත්තෙ :shocked:

    මොනා කරන්නද එහෙනම් හිතෙන්න කියල ප්‍රර්ථනා කරනවා :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow den saneepaiiiiii :)

    ඔව් ඔව් :) ඊට පස්සේ මගදී ආයේ නවත්තන්න වෙයි ද දාන්නේ නැ

    ඒක තමයි ඉතින්. ලෙඩ හැදුනහම ඊට වඩා ඔයාටත් වදේනෙ. ඉතින් ටිකක් පරිසම්වෙන්න බලන්න.