2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බලපල්ලකෝ මහ ලොකුවට වීරයා වගේ අපි ගියාට පස්සෙ පොස්ට් දාලා එක වෙලා අපේ නංගියා....:lol::lol::lol::lol:

:shocked::shocked::shocked::shocked:
11.gif
11.gif
11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
u r most welcome මචෝ...
මම මේ එළකිරි radioවට set උන දෙවෙනි වතාව... කලින් එකට.., ඒ කියන්නේ ගිය සතියේ සෝමේ අයියගේ එකට නම් එක comment එකක්වත් දාන්න බැරි උනා..,වෙන වැඩක යෙදිලා ඉන්න ගමන ඇහුවේ... ආයේ නම් radio miss කරගන්නැ... ඒක ගොඩක් සුන්දර අත්දැකීමක්...
ඒක ඒ විදිහට සුන්දර කරපු sasliit අයියටත්.., ඔය අයියා ඇතුළු එළකිරි සාමාජිකයින් හැමෝටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා...
ජය වේවා...

:):):):):):):):):):)

මේ පුද්ගලයා මචන් මම පොඩිම කාලේ ඉඳං ආසා කරන.., ගෞරව කරන චරිතයක්... සතුටුයි තවත් එතුමාට කැමති කෙනෙක් මුණගැසුනාට!!!!!
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawuruth kiyana eke onna oyaath mona hari liyanne :yes:

    ඒත් කියවන අය පව්නෙ. බලමු හිතු‍නොත් මොකක් හරි එකක ගැන ලියන්න පුළුවන් වෙයි කැතවුණත් ඉතින් එකක්.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මංනම් නෙමෙයි. අර සසලිට් කියල කෙනෙක් ඉන්නෙ එයා තමයි :)
    :frown::frown::frown::frown::frown:
    oya thamaiiiii:frown:
    :cool::cool::cool::cool:
    :shocked: මේ මං වෙන්න බෑ :shocked: ඔයා ‍ටොප් පෝස්ටර් වෙන්න නිදාගන්නෙත් නැතුව ඉන්නව ද? :dull:
    :shocked::(:(:(:(
    තව පෝස්ට් 52 තියෙන්නෙ 3000 :D අදනම් ගහන්න පුළුවන් ලේසියෙන් ඔයාට.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif