Cool Ebay Gadgets II

Status
Not open for further replies.

v7soft

Member
Aug 23, 2008
618
54
0
මට හේල්ප් එකක් ඔනේ.. :)
මන් මෙච්චර කල් පාවිච්චි කලේ සම්පත් වේබ් කාඩ් එක.:yes: එක ලබන මාසේන් කෑන්සල් වෙනවා...:shocked: මට කියන්න පුලුවන්ද අයේ යුස්ඩ් කරන්න හොද කාඩ් එක මොකද්ද කියලා.. සම්පත් එක අයේ ඈක්ටිවේට් කර ගන්න කොච්චර කල් යනවද.??:eek: එහෙම නෑත්තම් හෑටන් නෑශනල් බෑංකුවේ කාඩ් එකද හොද.?? :oo:

mcahan lttr akak ywanpan card number akai okama dala card centr akata week 1k 2k wag yanne wade ta same card number akakma ene nisa aith karadara wenn deyak na
 
jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Macahn mama gattha item ekak awe na. Dan one month wenawa, seller ta kiwama u ayemath ship kala kiyala msg ekak ewuwa, tracking number ekath ekkama. Eth e tracking number eka wada karannneth na. (Kalin item eke eka wada kaleth na..)
    Aluth item eka enna thawa 20days wath yanawa.
    ethakota ban initial purchase eke idan 45day walata wada yanawa. ekiyanne 2nd item eka awe nathnam case ekak open karanna beri wenawa neda?

    Mokakda mekata karanna ona?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155

    Case ekak open karapan dan! Sellerta kiyapan item eka awama case eka close karannam kiyala
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මට හේල්ප් එකක් ඔනේ.. :)
    මන් මෙච්චර කල් පාවිච්චි කලේ සම්පත් වේබ් කාඩ් එක.:yes: එක ලබන මාසේන් කෑන්සල් වෙනවා...:shocked: මට කියන්න පුලුවන්ද අයේ යුස්ඩ් කරන්න හොද කාඩ් එක මොකද්ද කියලා.. සම්පත් එක අයේ ඈක්ටිවේට් කර ගන්න කොච්චර කල් යනවද.??:eek: එහෙම නෑත්තම් හෑටන් නෑශනල් බෑංකුවේ කාඩ් එකද හොද.?? :oo:

    HNB අවුලක් තිබුනා. සල්ලි එන එකෙයි. Customer Service වලයි. පොඩ්ඩක් බලල ගනින්. මට නං සත පහකට විස්වාස නෑ ඕකුන්ව.
    මම හිතන්නේ Sampath Web Card එකම හොඳයි.

    මෙන්න මචං HNB අවුල් ගිය ත්‍රෙඩ් එක. ඕකේ පොස්ට් එකක් දාල අහපන් HNB ගැන. ඊට පස්සේ ගනින් HNB Card එක. තාම සල්ලි ආපු නැති උනුත් ඉන්නවා ඕකේ.:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1479818
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    HNB අවුලක් තිබුනා. සල්ලි එන එකෙයි. Customer Service වලයි. පොඩ්ඩක් බලල ගනින්. මට නං සත පහකට විස්වාස නෑ ඕකුන්ව.
    මම හිතන්නේ Sampath Web Card එකම හොඳයි.

    මෙන්න මචං HNB අවුල් ගිය ත්‍රෙඩ් එක. ඕකේ පොස්ට් එකක් දාල අහපන් HNB ගැන. ඊට පස්සේ ගනින් HNB Card එක. තාම සල්ලි ආපු නැති උනුත් ඉන්නවා ඕකේ.:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1479818

    HNB එකේ Customer Service එකනම් බල්ලෙකුට වැඩක නෑ. මම දැන් මාස 4-5 කට කලින් දාපු මේල් වලට තාම රිප්ලයි නෑ. සම්පත් වෙබ් කාඩ් එකනම් මරු
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    HNB එකේ Customer Service එකනම් බල්ලෙකුට වැඩක නෑ. මම දැන් මාස 4-5 කට කලින් දාපු මේල් වලට තාම රිප්ලයි නෑ. සම්පත් වෙබ් කාඩ් එකනම් මරු

    Call Center eka nam hodai ban...Waiting nathi tharam...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    HNB එකේ Customer Service එකනම් බල්ලෙකුට වැඩක නෑ. මම දැන් මාස 4-5 කට කලින් දාපු මේල් වලට තාම රිප්ලයි නෑ. සම්පත් වෙබ් කාඩ් එකනම් මරු

    සිරාවටම මට පේන්න බෑ ඕකුන්ව. ඒක නිසා මම මාස දෙකකට විතර කලින් ComBank බෑන්ක් එකට මාරු උනා. ආයෙ ලොවෙත් නෑ සුපිරි සර්විස්. රෑ 11.30ට විතර Tranasaction එකක් කළා. මුන් පට ගාල මොබයිල් එකට කෝල් එකක් අරන් අහනවා. මමද කලේ කියල. :lol::lol::rofl:

    Call Center eka nam hodai ban...Waiting nathi tharam...

    Call Centre නං මට එහෙම අවුලක් උනේ නෑ. හැබැයි උන්ගෙ හදිස්සිය වැඩි. but Com Bank ලස්සනට වැඩේ කරලා දෙනවා.
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අද මම ඕඩර් කරපු SMD Warm White බල්බ් එකක් ආවා:)
    හැබැයි කස්ටම් එකෙන් ඇරලා බලන්න ට්‍රයි එකක් දීලා තිබුනා. පැක් එකේ සිංහලෙන් මොකක්ද ලියල අත්සනක් එහෙම දාල පොලිතින් බෑග් එකක්ක දාලා සීල් කරලා ආවේ:angry::angry::angry:
    ඒ වගේම කවදාවත් නැතිව අයිටම් එකේ tracking details ටක්කෙටම අප්ඩේට් වෙලා තිබුණා:eek::D

    e damege wela awama box eka,mage blu ray writer eketh aye repack karala,sign karala tibba wate selotape ehema galawila awith tibbe kiyala
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මට හේල්ප් එකක් ඔනේ.. :)
    මන් මෙච්චර කල් පාවිච්චි කලේ සම්පත් වේබ් කාඩ් එක.:yes: එක ලබන මාසේන් කෑන්සල් වෙනවා...:shocked: මට කියන්න පුලුවන්ද අයේ යුස්ඩ් කරන්න හොද කාඩ් එක මොකද්ද කියලා.. සම්පත් එක අයේ ඈක්ටිවේට් කර ගන්න කොච්චර කල් යනවද.??:eek: එහෙම නෑත්තම් හෑටන් නෑශනල් බෑංකුවේ කාඩ් එකද හොද.?? :oo:

    commercial ekak ganin
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    සිරාවටම මට පේන්න බෑ ඕකුන්ව. ඒක නිසා මම මාස දෙකකට විතර කලින් ComBank බෑන්ක් එකට මාරු උනා. ආයෙ ලොවෙත් නෑ සුපිරි සර්විස්. රෑ 11.30ට විතර Tranasaction එකක් කළා. මුන් පට ගාල මොබයිල් එකට කෝල් එකක් අරන් අහනවා. මමද කලේ කියල. :lol::lol::rofl:

    Call Centre නං මට එහෙම අවුලක් උනේ නෑ. හැබැයි උන්ගෙ හදිස්සිය වැඩි. but Com Bank ලස්සනට වැඩේ කරලා දෙනවා.

    paypal verify karanan giyama unma call karala code ekath kiyanwa :P aathal
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Aviator Glasses ehema genapu kattiya inavada???... Innavanam daamuko links tikak...

    Thanks... :) :) :)
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    ane manda ban:( Mey ebay items parakku wena scene eka nisa SL walata sellersla ship karana eka adu karayida danne nae:eek:
    Mama langadin items gaththa sellersla dennekma dan SL walata ship karanne nae...
     
    Last edited:
    Status
    Not open for further replies.