මට හේල්ප් එකක් ඔනේ..
මන් මෙච්චර කල් පාවිච්චි කලේ සම්පත් වේබ් කාඩ් එක.එක ලබන මාසේන් කෑන්සල් වෙනවා...
මට කියන්න පුලුවන්ද අයේ යුස්ඩ් කරන්න හොද කාඩ් එක මොකද්ද කියලා.. සම්පත් එක අයේ ඈක්ටිවේට් කර ගන්න කොච්චර කල් යනවද.??
එහෙම නෑත්තම් හෑටන් නෑශනල් බෑංකුවේ කාඩ් එකද හොද.??
![]()
mcahan lttr akak ywanpan card number akai okama dala card centr akata week 1k 2k wag yanne wade ta same card number akakma ene nisa aith karadara wenn deyak na

එක ලබන මාසේන් කෑන්සල් වෙනවා...
මට කියන්න පුලුවන්ද අයේ යුස්ඩ් කරන්න හොද කාඩ් එක මොකද්ද කියලා.. සම්පත් එක අයේ ඈක්ටිවේට් කර ගන්න කොච්චර කල් යනවද.??
එහෙම නෑත්තම් හෑටන් නෑශනල් බෑංකුවේ කාඩ් එකද හොද.?? 

aathal
Mey ebay items parakku wena scene eka nisa SL walata sellersla ship karana eka adu karayida danne nae