මේ බිග්ටොප් කියන කෙනා කියන විදිහට එයා ඇරෙන්න මේ ෆෝරම් එකේ අනිත් ඔක්කොම වසලයෝ නේ.. හරි ඔබ නීතිගරුක කියන දේ කරන , කරන දේ කියන පුද්ගලයෙක් නම් this is the deal.
ඔයා මේකේ ඉන්න තව කෙනෙක්ව බෑන් වෙන්න poll එකක් දැම්ම නේ , ඒත් ඒව poll නෙමේ , option දෙකම ban him නේ..
ඒකෙන්ම තේරෙනව ඔබතුමියගේ තරම.. ඒ poll වලින් එන ප්‍රතිඵලයෙන් බෑන් කරන්න කියනව නම් ඇඩ්මින්ල ඒක සලකල බලන්න..
ඒ වගේම මේ poll එකෙන් දවස් 3k ඇතුලත එන ප්‍රතිඵලයෙන් ඔබතුමිය බෑන් වෙන්න උනොත් , ඔබතුමිය වසලයෙක් නෙමේ නම් , නීතිගරුක පුද්ගලයෙක් නම් , අඩුම ගානේ ලැජ්ජාවක් තියනව නම් ඔබතුමියගේ ෆේක් සමූහයද රැගෙන එලකිරියෙන් යන්න..
මේ එකට අනවශ්‍ය replies ඕන නැහැ , කට්ටිය vote කරන්න, ඔබතුමියගේ ෆේක් වලිනුත් වෝට් කරන්න කමක් නෑ..
This is not a hatred poll , this is democracy..
දන්න අය දන්නවනේ මෙයා ගැන මට කරුණු පැහැදිලි කරල දෙන්න ඕනකමක් නෑ
Last edited:




