bigtop SHOULD BE BANNED.!!! (Vote now)

bigtop should


  • Total voters
    42
  • Poll closed .

getitfree

Member
Nov 25, 2011
271
108
0
ඔය මලහත්තිලව්ව තමයි මාව බෑන් කරන්න කියලා ෆේක්වලින් ත්‍රෙඩ් දැම්මෙ. මට මඩගහන්න සෑහෙන ගේමක් දුන්න පව් බන්..


topology-dead island-bigtop නොහොත් අයේෂා :lol::lol:
dead island වෙන්න බෑ මචන් , ඌ මුස්ලිම් උන් එක්ක බද්ධ ව‍යිරයි. මෙයා ආගම් ආගම් සහ මෙම්බර්ස්ල කොටවන එකයි කරන්නේ..
 

getitfree

Member
Nov 25, 2011
271
108
0
මෙයා ටිකකට කලින් එලකිරියෙන් යනව කියල ත්‍රෙඩ් එකක් දැම්ම..
http://www.elakiri.com/forum/showthread.php?t=1491007


පහුගිය ටිකේ රත්තරං එක්ක එකතු වෙලා මුස්ලිම් අයට බැන්න , පස්සේ රත්තරංව එපා උනා මිනිහට මඩ ගහන්න ගත්ත..
බොරලුගොඩ ගේ කමෙන්ට් එක බලන්න


බොරලුගොඩ මහතා;13529226 said:
මමනම් කියන්නේ ඔයා ගියත් නොගියත් ඔයාගේ ජීවිතේ හදාගන්න කියලා..ඔයාට අපහාස කරන්න දෙයක් නැ.. ඒත් ඔයා ඉන්නකං ඔයා එලකිරි එකේ අපහාසයට ලක් වෙනවා.. මම මේ ගැන ඒ ත්‍රෙඩ් එකේ කිව්වේ නැති උනාට ''ඔයාට ඉස්ලාම් ආගම ගැනවත් මුස්ලිම් මිනිස්සු ගැනවත් කිසිම කැක්කුමක් නැ..ඒක මම ඔයා කලිං දාපු ත්‍රෙඩ් වලිං සහ පෝස්ට් වලිං හොදටම දැක්කා.. මගේ උත්තරවලින් ඔයා අපහාසයට ලක් උනා කියලා මම ඔයාට රේසිස්ට් (Racist) කෙනෙක් උනා.. මගේ වැරදි ඔයා හැව්වා.. ඒ වෙලාවේ රත්තරං ඔයාට හොද මනුස්සයා.. ඒත් රත්තරං ඔයාට අපහාස වෙන උත්තර දීපු ගමන් ඔයා ඉස්ලාම් ආගමය්, මුස්ලිම් මිනිස්සුන්වය් ඔයාග වාසියට අරගත්තා..ඒකත් එක්ක රත්තරං ඔයාට Racist කෙනෙක් උනා.. කොහම උනත් මමත් උගේ වැඩ අනුමත කරන්නේ නැ.. ඊට වඩා මම ඔයාගේ වැඩ අනුමත කරන්නේ නැ.. මොකද ඔයා කරන්නේ රත්තරං ට වඩා භයාක වැඩක්..රත්තරං කරනේවා එළිපිට පේනවා.. ඒත් ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයා විතරය් දන්නේ..''
මම කියන්නේ මේ ෆෝරම් වල නිකං කලය කන්නෙ නැතුව ඔයාටම කියලා ජීවිතයක් හදාගන්න.. මම හිතන විදිහට ඔයාට අවුරුදු 27.28 ඇති..සමහර වෙලාවට ඊට වඩා වැඩිත් ඇති.. ඉස්සෙල්ලා හොද කොල්ලෙක්ව බලලා කසාද බදින්න.. ජීවිතේ රස විදින්න..
මට ඔයාගේ හිත රිද්දන්න ඕනකමක් නැ.. මගේන් ඔයගේ හිත රිදුනනම් මට සමාවෙන්න.. කොහේ ඉදියත් හොදින් ඉන්න...
:):)
 

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
බිග්ටොප් උබ poll එක දාන්න කිලින් ගිහින් උබ නිකන් චා වෙන් නැතුව ඉදපන්
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,976
    1
    8,800
    113
    -~උලක් උඩ-~
    Rules කඩලා නම් GTRZ එයාව බැන් කරයි..නැත්තම් බෑන් කරන එකක් නැහැ..REMAIN in EK , we need you , we like you. එකට vote කළා...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙයා ගැන හිතන්න කලින් කිසි වැඩකට නැති අපතයෝ ටිකක් ඉන්නවා බන්.... උන්ට මොකද කරන්නේ :oo: