bigtop SHOULD BE BANNED.!!! (Vote now)

bigtop should

  • Total voters
    42
  • Poll closed .

getitfree

Member
Nov 25, 2011
271
108
0
bigtop

මේ බිග්ටොප් කියන කෙනා කියන විදිහට එයා ඇරෙන්න මේ ෆෝරම් එකේ අනිත් ඔක්කොම වසලයෝ නේ.. හරි ඔබ නීතිගරුක කියන දේ කරන , කරන දේ කියන පුද්ගලයෙක් නම් this is the deal.

ඔයා මේකේ ඉන්න තව කෙනෙක්ව බෑන් වෙන්න poll එකක් දැම්ම නේ , ඒත් ඒව poll නෙමේ , option දෙකම ban him නේ..
ඒකෙන්ම තේරෙනව ඔබතුමියගේ තරම.. ඒ poll වලින් එන ප්‍රතිඵලයෙන් බෑන් කරන්න කියනව නම් ඇඩ්මින්ල ඒක සලකල බලන්න..

ඒ වගේම මේ poll එකෙන් දවස් 3k ඇතුලත එන ප්‍රතිඵලයෙන් ඔබතුමිය බෑන් වෙන්න උනොත් , ඔබතුමිය වසලයෙක් නෙමේ නම් , නීතිගරුක පුද්ගලයෙක් නම් , අඩුම ගානේ ලැජ්ජාවක් තියනව නම් ඔබතුමියගේ ෆේක් සමූහයද රැගෙන එලකිරියෙන් යන්න..

මේ එකට අනවශ්‍ය replies ඕන නැහැ , කට්ටිය vote කරන්න, ඔබතුමියගේ ෆේක් වලිනුත් වෝට් කරන්න කමක් නෑ..

This is not a hatred poll , this is democracy..

දන්න අය දන්නවනේ මෙයා ගැන මට කරුණු පැහැදිලි කරල දෙන්න ඕනකමක් නෑ

Last edited:
  • Like
Reactions: shenu and sudeewa

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    No need to ban,
    all kinds of people need here. Then only it will be a great online community. Scurvy,cyberdil,and etc also need. dont you think so ?
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    No need to ban,
    all kinds of people need here. Then only it will be a great online community. Scurvy,cyberdil,and etc also need. dont you think so ?
    ඒ කවුරුවත් මේ වගේ අනිත් මෙම්බර්ස්ලව බෑන් කරන්න කියල pool ඕපන් කරනවද මචන්? මෙයාගේ ත්‍රෙඩ් ලිස්ට් එක බලන්න පොඩ්ඩක්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය මලහත්තිලව්ව තමයි මාව බෑන් කරන්න කියලා ෆේක්වලින් ත්‍රෙඩ් දැම්මෙ. මට මඩගහන්න සෑහෙන ගේමක් දුන්න පව් බන්..

    topology-dead island-bigtop නොහොත් අයේෂා :lol::lol:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    ඔය මලහත්තිලව්ව තමයි මාව බෑන් කරන්න කියලා ෆේක්වලින් ත්‍රෙඩ් දැම්මෙ. මට මඩගහන්න සෑහෙන ගේමක් දුන්න පව් බන්..

    topology-dead island-bigtop නොහොත් අයේෂා :lol::lol:
    හපොයි ජමන්තර තරහක් එන්න උඹ මොනාද කරේ එයාට..අයේෂාකියන්නේ ලස්සන නමක්..කෙල්ලත් ලස්සනද දන්නේ නැහැ :P:love::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හපොයි ජමන්තර තරහක් එන්න උඹ මොනාද කරේ එයාට..අයේෂාකියන්නේ ලස්සන නමක්..කෙල්ලත් ලස්සනද දන්නේ නැහැ :P:love::love:
    වෙන්න බෑ බන්. නමයි කල්ක්‍රියාවයි බැලුවම කලු කැත කෝට්ටක් වගේ ඩයල් එකක් වෙන්න ඕන:baffled::baffled: