HELP!!! ebay වැඩ්ඩො පොඩ්ඩ්ක් එන්න,,

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    HELP!!! ebay වැඩ්ඩො පොඩ්ඩ්ක් එන්න,,

    මචන්zලා,,මට මෙන්න මෙ ජාතියෙ චේන් එකක් ගෙන්නන්න ලින්ක් එකක් දිහන්කො,,ඉක්මනටම ගෙන්න ගන්න ඔන බන්,,,

    pKqonl.jpg

    GWEeGl.jpg

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ebay එකේ නැත්තන් මචන්,,මෙහෙ ගන්න තැනක් හරි කියහන්කො,,
    තව වය්ෆ් ට රින්ග් එකක් ගන්නත් තැනක් කියපල්ලකො,,1000/2000/3000 වගෙ,,
    අනෙ බීග් හෙල්ප් ඩූඩ්zලා

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වයිට් ගෝල්ඩ් චේන් එකක් ද?
    එහෙනං ඊබේ එකෙන් ගන්න එපා මචං. මෙහෙන් ගනිං.

    ඉමිටේෂන් නම් ඊබේ එකේ බලපං. තව මෙහෙ ඔය බඩු තියන පොට් ඕනෙ තරං තියෙන්නෙ.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්zලා,,මට මෙන්න මෙ ජාතියෙ චේන් එකක් ගෙන්නන්න ලින්ක් එකක් දිහන්කො,,ඉක්මනටම ගෙන්න ගන්න ඔන බන්,,,

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ebay එකේ නැත්තන් මචන්,,මෙහෙ ගන්න තැනක් හරි කියහන්කො,,
    තව වය්ෆ් ට රින්ග් එකක් ගන්නත් තැනක් කියපල්ලකො,,1000/2000/3000 වගෙ,,
    අනෙ බීග් හෙල්ප් ඩූඩ්zලා

    :shocked::shocked:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;13530332 said:
    වයිට් ගෝල්ඩ් චේන් එකක් ද?
    එහෙනං ඊබේ එකෙන් ගන්න එපා මචං. මෙහෙන් ගනිං.

    ඉමිටේෂන් නම් ඊබේ එකේ බලපං. තව මෙහෙ ඔය බඩු තියන පොට් ඕනෙ තරං තියෙන්නෙ.

    balanna ona hama tanama oya ulawwa baluwa ban,,ape un dagena iddi mata inna ba,,magula hewwa hewwa epa wennama,,