මම දන්නව උබ ඩෙෆා මගේ නම වරද්දනව කියලා ඒකයිඋබ මාව එකතු කරගත්තේ නෑ එහෙනම් ආර් ආර් සී ඈ![]()
උබව කිව්වේ නෑත්තේ
කියපන් නම හරියට
rrc නෙමෙයි යකෝ


rcccc 


මතක නෑතිවුනා බන් උබව

මම දන්නව උබ ඩෙෆා මගේ නම වරද්දනව කියලා ඒකයිඋබ මාව එකතු කරගත්තේ නෑ එහෙනම් ආර් ආර් සී ඈ![]()
උබව කිව්වේ නෑත්තේ
කියපන් නම හරියට


rcccc 



මචන්ලා...මම රෑ වෙලා සෙට් වෙන්නම්....ටූ නියමෙට දෙන්ඩෝ..........![]()
තූ..තොපි
කොටියම කාපියව්
යකෝ ගල් යකඩ ඔච්චර ලස්සනද ?Nangi Rock, Metal okkoma lassanai harida![]()
meyage show eka ahanawamai..
ela..![]()


හීන යායේ... හැගුම් සීතලේ
හාදු වූ දා.. හිමින් සීරුවේ
ආදරේ කියා දුන් හිතේ
ජීවිතේ ලියා දෙමි මගේ....
ආකාසයේ යායේ තියේ
සේයා උතුම් ආදරේ
රෑ තාරුකා පායේ තියේ
සේයා උතුම් ආදරේ
තිලෝකේ පුරා
සරා නිදි වරා
හැගුම් මාරුතේ මා නිවා
වසන්තේ හිනා
අනන්තේ ගෙනා
නැවුම් ආදරේ කී කතා
සන්සාරයේ....!
පෙම් මාවතේ... හීනේද මේ ආදරේ....
ආකාසයේ යායේ තියේ....
හීන යායේ... හැගුම් සීතලේ....
ටූ නංගි...
මට දෙන්න අපේ එළකිරියේ
Mr. Chachi හෙවත් තාච්චි සහෝදරයගේ ගීතය...
අපේ එළකිරි හැමදෙනාවම එකතුකරගන්නවා මම


