2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උබ මාව එකතු කරගත්තේ නෑ එහෙනම් ආර් ආර් සී ඈ :(:(
මම දන්නව උබ ඩෙෆා මගේ නම වරද්දනව කියලා ඒකයි:cool: උබව කිව්වේ නෑත්තේ:) කියපන් නම හරියට:(
rrc නෙමෙයි යකෝ:frown::frown::frown: rcccc :cool::cool::cool:
මතක නෑතිවුනා බන්
උබව:(
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හදාගන්න මේ හිත මාගේ
    හිනාවෙන්න මා රවටා
    දමායන්නදෝ ලං වුයේ
    කියාදෙන්න වරද සොයා
    එදා දුන්න ආදර ලෝකේ
    හදේ ගැස්ම දෝරෙ ගලා
    හඹායන්න මාරුත ගින්නේ
    සදාකල්ම අතැර දමා

    ඔය තුරුලේ
    මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා
    ඔබම සිතා
    සැනසුන දා නෑ ආයේ එන්නේ...

    මේ දෑසේ ඔබ හා මා
    උන් කාලේ සිහි වුවා
    පායා ආ තරු සිඳුනා
    සන්තාපේ මා වෙළුනා

    නෑ මා නම් හැඩවුයේ
    සංසාරේ රිදවුයේ
    ජීවිතයේ සැනසු ඒ
    ආදරයේ අරුමෙ දැනේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීන යායේ... හැගුම් සීතලේ
    හාදු වූ දා.. හිමින් සීරුවේ
    ආදරේ කියා දුන් හිතේ
    ජීවිතේ ලියා දෙමි මගේ....

    ආකාසයේ යා‍යේ තියේ
    සේයා උතුම් ආදරේ
    රෑ තාරුකා පායේ තියේ
    සේයා උතුම් ආදරේ

    තිලෝකේ පුරා
    සරා නිදි වරා
    හැගුම් මාරුතේ මා නිවා
    වසන්තේ හිනා
    අනන්තේ ගෙනා
    නැවුම් ආදරේ කී කතා
    සන්සාරයේ....!
    පෙම් මාවතේ... හීනේද මේ ආදරේ....

    ආකාසයේ යා‍යේ තියේ....

    හීන යායේ... හැගුම් සීතලේ....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ටූ නංගි...
    මට දෙන්න අපේ එළකිරියේ
    Mr. Chachi හෙවත් තාච්චි සහෝදරයගේ ගීතය...
    අපේ එළකිරි හැමදෙනාවම එකතුකරගන්නවා මම

    :shocked::shocked::shocked:
    images
    images
    images
     
    Status
    Not open for further replies.