2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නෑ බන්.

    අපි ආස්චර්යවත් රටේ ජනතාව හැටියට කිසිම පිලිවෙලක් නැතුව වැඩ කරන්න තමා පුරැදු වෙලා තියෙන්නේ.


    :yes::yes::yes:
    අන්න හරි එක ඇත්ත.. පොඩ්ඩක් බලපන් සුදු වැන් එකක් එහෙම කැරකෙනවද කියල උබේ ගෙවල් ලග
    පැනි හලල බාල්දි පෙරලන්න ගියොත් බොට ආත්මෙට සෙට් වෙන්නේ නෑ :lol:


    :lol::lol::lol:
    එක ඉතින් තමුන් දැනගන්න ඕනේ.. ගානකට පැණි හලන්න මමන්ඩිය මස්සිනාට නැන්දම්මට නෑනට මට්ටු නොවී කරගන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    VLC ekata radio link 1ka dagena wenama ahapan. etakota aulak ne.

    :yes::yes::yes:
    ඒකත් සාර්ථක නෑ වගේ බන්.... කමක් නෑ ....thread එකට එන්න බැරි වුනාට radio අහන්න පුලුවන්නේ...:):):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :)ගොඩාක් ස්තූතියි ටූලි නංගි සිංදුවට:)
    :)සස්ලිට් ඇතුළු මේ සිංදුව බොරුවට හරි ඉල්ලපු හැමෝටම ගොඩාක් ස්තූතියි:)
    :):)මට ගොඩාක් සතුටුයි!
    :):)
    lov_kiss.gif


    මේක බාගන්න ලින්ක් එකක් නැත්ද ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Me nangi anunge magul katha karanna yanna epa :P Oya hoda kella wage oya show eka karanna :P Paw un
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අන්න හරි එක ඇත්ත.. පොඩ්ඩක් බලපන් සුදු වැන් එකක් එහෙම කැරකෙනවද කියල උබේ ගෙවල් ලග

    එක ඉතින් තමුන් දැනගන්න ඕනේ.. ගානකට පැණි හලන්න මමන්ඩිය මස්සිනාට නැන්දම්මට නෑනට මට්ටු නොවී කරගන්න
    සුදු වෑන් කියන්නේ ආස්චර්යයට යන වේගවත්ම ක්‍රමයනේ.
     
    Status
    Not open for further replies.