2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13533542 said:
    අද එලකිරි සයිට් එකෙත් මොකක් හරි අවුලක් තියෙනවද? පුදුම slow..... connection එකේ අවුලක්ද දන් නෑ......

    නෑ කොල්ලෝ
    මෙහෙ නම් අවුලක් නැහැ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සති අන්තයේ අන්තිම දින ඉරිදාය..
    වැඩ වැඩි දවස් පහ හෙට සිට එනවාය...
    කොයි කවුරුවත් ටික ටික ලතැවෙනවාය...
    ඒ අතරේ රේඩියො එක දමලාය........

    ලස්සන ගීතමයි මේකේ අද යන්නේ....
    කොපි කැට් වැඩ ටිකක් ඒ අතරින් එන්නේ.....
    ටූ නංගිගේ ශෝ එක නැගලම යන්නේ...
    රෑ වෙනකංම අපි නං මේකෙයි ඉන්නේ....

    ආතල් එකේ සින්දුව ඔබෙ ඉල්ලාලා....:cool:
    ඉදලා හිටලා මැච් එක පොඩඩ්ක් බලලා...:rofl:
    හිද හිට කුඩා මල් වතු පිරිසිදු කරලා...
    9.gif

    කට්ටිය ඉමුකො එළකිරියම රොක් කරලා.. :cool:
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    සති අන්තයේ අන්තිම දින ඉරිදාය..
    වැඩ වැඩි දවස් පහ හෙට සිට එනවාය...
    කොයි කවුරුවත් ටික ටික ලතැවෙනවාය...
    ඒ අතරේ රේඩියො එක දමලාය........

    ලස්සන ගීතමයි මේකේ අද යන්නේ....
    කොපි කැට් වැඩ ටිකක් ඒ අතරින් එන්නේ.....
    ටූ නංගිගේ ශෝ එක නැගලම යන්නේ...
    රෑ වෙනකංම අපි නං මේකෙයි ඉන්නේ....

    ආතල් එකේ සින්දුව ඔබෙ ඉල්ලාලා....:cool:
    ඉදලා හිටලා මැච් එක පොඩඩ්ක් බලලා...:rofl:
    හිද හිට කුඩා මල් වතු පිරිසිදු කරලා...
    9.gif

    කට්ටිය ඉමුකො එළකිරියම රොක් කරලා.. :cool:

    :cool::cool::cool:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    RePost බුවා;13533542 said:
    අද එලකිරි සයිට් එකෙත් මොකක් හරි අවුලක් තියෙනවද? පුදුම slow..... connection එකේ අවුලක්ද දන් නෑ......

    ne machan...ehema awlaknam nehene...:no:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සති අන්තයේ අන්තිම දින ඉරිදාය..
    වැඩ වැඩි දවස් පහ හෙට සිට එනවාය...
    කොයි කවුරුවත් ටික ටික ලතැවෙනවාය...
    ඒ අතරේ රේඩියො එක දමලාය........

    ලස්සන ගීතමයි මේකේ අද යන්නේ....
    කොපි කැට් වැඩ ටිකක් ඒ අතරින් එන්නේ.....
    ටූ නංගිගේ ශෝ එක නැගලම යන්නේ...
    රෑ වෙනකංම අපි නං මේකෙයි ඉන්නේ....

    ආතල් එකේ සින්දුව ඔබෙ ඉල්ලාලා....:cool:
    ඉදලා හිටලා මැච් එක පොඩඩ්ක් බලලා...:rofl:
    හිද හිට කුඩා මල් වතු පිරිසිදු කරලා...
    9.gif

    කට්ටිය ඉමුකො එළකිරියම රොක් කරලා.. :cool:
    11.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩොස් හෙට ලෝක ළමා දිනය ඒ කියන්නේ අපේ දවසනේ මචන්ස්ලා එහෙනම් අපි කස්ටිය මෙයාගෙන් ඉල්ලගමු ළමා සින්දුවක්....සුරපප්පා එකේ THEME SONG එක ඉල්ලගමු නේද...?? මොකෝ කස්ටිය කියන්නේ..???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩොස් හෙට ලෝක ළමා දිනය ඒ කියන්නේ අපේ දවසනේ මචන්ස්ලා එහෙනම් අපි කස්ටිය මෙයාගෙන් ඉල්ලගමු ළමා සින්දුවක්....සුරපප්පා එකේ THEME SONG එක ඉල්ලගමු නේද...?? මොකෝ කස්ටිය කියන්නේ..???
    දෙන්න දෙන්න දනිස්ස නවලා දෙන්න :rofl::rofl:
     

    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    Hi.. EK FM.!! mama request karanawa Alex Mice - Dalinda Song aka denna kiyala.. me song akata mama Ek ake okkoma friend la akkara gananwa. Good Luck EK redio...!!!
     
    Status
    Not open for further replies.