RePost බුවා;13533542 said:අද එලකිරි සයිට් එකෙත් මොකක් හරි අවුලක් තියෙනවද? පුදුම slow..... connection එකේ අවුලක්ද දන් නෑ......
නෑ කොල්ලෝ
මෙහෙ නම් අවුලක් නැහැ
RePost බුවා;13533542 said:අද එලකිරි සයිට් එකෙත් මොකක් හරි අවුලක් තියෙනවද? පුදුම slow..... connection එකේ අවුලක්ද දන් නෑ......

පට්ටනේ කසාදයක් වත් කර ගත්තදJeewithe galaagena yanawa... chora chora gaala.. harima sundarayi bang![]()

අනිව අනිව තාම මොන්ටිවත් ගියෙ නෑ![]()

.mama thma giya athme 

ගලාගෙන යනවා නං ඕකේ...Jeewithe galaagena yanawa... chora chora gaala.. harima sundarayi bang![]()

සති අන්තයේ අන්තිම දින ඉරිදාය..
වැඩ වැඩි දවස් පහ හෙට සිට එනවාය...
කොයි කවුරුවත් ටික ටික ලතැවෙනවාය...
ඒ අතරේ රේඩියො එක දමලාය........
ලස්සන ගීතමයි මේකේ අද යන්නේ....
කොපි කැට් වැඩ ටිකක් ඒ අතරින් එන්නේ.....
ටූ නංගිගේ ශෝ එක නැගලම යන්නේ...
රෑ වෙනකංම අපි නං මේකෙයි ඉන්නේ....
ආතල් එකේ සින්දුව ඔබෙ ඉල්ලාලා....
ඉදලා හිටලා මැච් එක පොඩඩ්ක් බලලා...
හිද හිට කුඩා මල් වතු පිරිසිදු කරලා...![]()
කට්ටිය ඉමුකො එළකිරියම රොක් කරලා..![]()

RePost බුවා;13533542 said:අද එලකිරි සයිට් එකෙත් මොකක් හරි අවුලක් තියෙනවද? පුදුම slow..... connection එකේ අවුලක්ද දන් නෑ......

සති අන්තයේ අන්තිම දින ඉරිදාය..
වැඩ වැඩි දවස් පහ හෙට සිට එනවාය...
කොයි කවුරුවත් ටික ටික ලතැවෙනවාය...
ඒ අතරේ රේඩියො එක දමලාය........
ලස්සන ගීතමයි මේකේ අද යන්නේ....
කොපි කැට් වැඩ ටිකක් ඒ අතරින් එන්නේ.....
ටූ නංගිගේ ශෝ එක නැගලම යන්නේ...
රෑ වෙනකංම අපි නං මේකෙයි ඉන්නේ....
ආතල් එකේ සින්දුව ඔබෙ ඉල්ලාලා....
ඉදලා හිටලා මැච් එක පොඩඩ්ක් බලලා...
හිද හිට කුඩා මල් වතු පිරිසිදු කරලා...![]()
කට්ටිය ඉමුකො එළකිරියම රොක් කරලා..![]()
oya thma monti giye naeththam.mama thma giya athme
![]()

දෙන්න දෙන්න දනිස්ස නවලා දෙන්නඅඩොස් හෙට ලෝක ළමා දිනය ඒ කියන්නේ අපේ දවසනේ මචන්ස්ලා එහෙනම් අපි කස්ටිය මෙයාගෙන් ඉල්ලගමු ළමා සින්දුවක්....සුරපප්පා එකේ THEME SONG එක ඉල්ලගමු නේද...?? මොකෝ කස්ටිය කියන්නේ..???