ධීවර සුපුනා
උබ මැරුනද,මැරුවද තාම ජීවත් වෙනවද කියලා හොයා ගන්න බැරි වෙයි හෙටින් පස්සෙ
ධීවර සුපුනා
නෑ බන්, කොල්ලො ටික සෙට් වෙලා බෝතලේකුත් අරගෙන මාලුවෙක් අල්ලගෙන BBQ දාල, සින්දු කියල පොඩි ෆන් එකක් ගන්නව අපි ඉඳල හිටල![]()
උබ ඔය කෙල්ලයට කියලා සින්දුවක් මයි නේ බස් ගල්ලාඋබට තර්ජනය කලානේ කෙල්ල සින්දුවක් ඉල්ලන්න කියල
[/COLOR][/SIZE][/B]


දැක්කම මේ චාච්චියෝඅනේ බුදු මහත්තයෝ මමනං ඕවට නෑ.![]()
විහිළුවට කියන කථා කියලා බෑ අනී...
නියපොත්තෙං කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා..![]()
ඕන්න නොකිව්වයි කියන්න එපා...
හා හා ඔයා කියනවා නං අත අරින්නං![]()


![]()
වයසට වඩා තිබෙනා මුගෙ කට......මෝරා
ඉන්නේ නිකන් වැද්දන්ගේ මහ.........හූරා
මට නම් පේන්නේ හරියට.........අවුරෝරා
වාගේ කැලේ පස්සට වෙඩි කෑ.........උරා


![]()
වයසට වඩා තිබෙනා මුගෙ කට......මෝරා
ඉන්නේ නිකන් වැද්දන්ගේ මහ.........හූරා
මට නම් පේන්නේ හරියට.........අවුරෝරා
වාගේ කැලේ පස්සට වෙඩි කෑ.........උරා
