2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කමෝන් බේබි කමෝන්...කෝ සින්දූ...?සංගීතේ විතරද...?
    ​
    උබ මැරුනද,මැරුවද තාම ජීවත් වෙනවද කියලා හොයා ගන්න බැරි වෙයි හෙටින් පස්සෙ​
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දැක්කම මේ චාච්චියෝ
    පව් දුවනව එළකිරි කොලුවො
    උබ මැරුනද,මැරුවද තාම ජීවත් වෙනවද කියලා හොයා ගන්න බැරි වෙයි හෙටින් පස්සෙ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් දැන් ඉතිරි වන්නේ මිතුරන්...ස්වල්ප
    නග්ගල ගන්න ගසලා හිරිකඩ.......අල්ප
    පෙන්නා ඔබේ කවියේ සැගවුණු.....ශිල්ප
    කවියක් කියමුදෝ දිනූෂ..........සංකල්ප

    ​

    කරලින් කරල මිටි බැදලා ගොටම් කොත....
    ගසනා ලෙසට ගෙවිලියො ගෙන කමතෙ බැත...
    වචනෙන් වචන අමුනා එළි වැටට පුත....
    කියමුකො කවි ටිකක් නැලවෙන්නට දසත...
    :rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    avatar89972_44.gif

    වයසට වඩා තිබෙනා මුගෙ කට......මෝරා
    ඉන්නේ නිකන් වැද්දන්ගේ මහ.........හූරා
    මට නම් පේන්නේ හරියට.........අවුරෝරා
    වාගේ කැලේ පස්සට වෙඩි කෑ.........උරා
    ​
    :lol::lol::lol::lol:
    ​
     
    Status
    Not open for further replies.