මට වර්ණ අන්ධතාවය..................
මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..
මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?
මේක අපේ 33000W කොල්ලා දාපු ත්‍රේඩ් එකක තිබුණ එකක්..
![]()
තමන් මොනව හරි වර්ණ අන්ධ තාවයකින් පෙලෙනවද කියල සමහර වෙලාවට තමන් දන්නෙත් නැහැ. බලන්න මේ පින්තුරේ තියන ඔක්කොම අංක ටික කිවන්න පුලුවන්ද කියල
. එහෙම බැරි උනොත් ඒ කියන්නේ තමන් වර්ණ අන්ධ තාවයෙන් පෙළෙනව කියන එක
![]()
මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..
මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?
Last edited:
. එහෙම බැරි උනොත් ඒ කියන්නේ තමන් වර්ණ අන්ධ තාවයෙන් පෙළෙනව කියන එක

matath penne mul eka witharai..
uge boru ban..