මට වර්ණ අන්ධතාවය..................

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මට වර්ණ අන්ධතාවය..................

    මේක අපේ 33000W කොල්ලා දාපු ත්‍රේඩ් එකක තිබුණ එකක්..
    ​

    2nm3wg5.jpg

    තමන් මොනව හරි වර්ණ අන්ධ තාවයකින් පෙලෙනවද කියල සමහර වෙලාවට තමන් දන්නෙත් නැහැ:no:. බලන්න මේ පින්තුරේ තියන ඔක්කොම අංක ටික කිවන්න පුලුවන්ද කියල:P. එහෙම බැරි උනොත් ඒ කියන්නේ තමන් වර්ණ අන්ධ තාවයෙන් පෙළෙනව කියන එක:baffled:

    මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..:no: මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?

    ​
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේක අපේ 33000W කොල්ලා දාපු ත්‍රේඩ් එකක තිබුණ එකක්..
    ​

    මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..:no: මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?

    ​
    :( Ayyo ,,
    aaye sarayak hodata balanna samaharawita penei :dull::dull:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේක අපේ 33000W කොල්ලා දාපු ත්‍රේඩ් එකක තිබුණ එකක්..
    ​

    මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..:no: මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?

    ​

    oka mamath dakka..:frown:matath penne mul eka witharai..:(uge boru ban..:angry:

    මේ තියෙන්නේ ලොකේ වර්ණ අන්ධතාව තියෙන ප්‍රතිශත

    ................................................Men.................. Women

    Red-green
    (Overall) .......7 to 10%..................... —
    Red-green (Caucasians)...... 8%........................... —
    Red-green (Asians) .............5% ............................—
    Red-green (Africans)........... 4%............................ —
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    16,,57,,6
    29,,42,,7
    10,,2,,5
    16 විතරයිනේ පේන්නෙ..:(
    ​

    16,57,6,29,42,7,10,2,5

    me set ekada..
    mage As dekath mokaddo wunaa:eek::eek:
    :nerd::nerd::rofl::rofl:
    මුල් එක විතරයි බං පේන්නෙ..:(
    ​

    16,57,6,29,42,7,10,2,5 මම කිව්වා හරි නේද ? :P
    මට පේන්නෙ නැහැ නංගි..:no: මුල් එක විතරයි පේන්නෙ..
    ​

    oka mamath dakka..:frown:matath penne mul eka witharai..:(uge boru ban..:angry:
    අනිත් අයට පේනවලුනේ බං..:(
    ​

    :( Ayyo ,,
    aaye sarayak hodata balanna samaharawita penei :dull::dull:
    බැලුවා නංගා.. මම මුලින් හිතුවෙ මගේ මොනිටර් එකේ අවුලක්දෝ කියලා.. ඒ නිසා වෙන කොම්පියුටර් එකකට දාලා බැලුවා.. ඒත් එහෙමමයි.. පස්සෙ TV එකටත් දාලා බැලුවා.. ඒත් පෙනුනෙ නෑ.. අන්තිමට ෆෝන් එකටත් දාලා බැලුවා.. ඒත් පෙනුනෙ නෑනේ..:no: මුල් එක නම් පේනවා..
    ​

    mata nam okkoma penawa awulak naehae
    අනේ බං මට මුල් එක විතරනේ පේන්නෙ..:(
    ​

    16,57.6,29,62,7,10,8,6

    මේ හරිද ?
    :(:(

    ​
    බන්ටු;13534425 said:
    මම ඉලක්කම් කියවන්න දන්නේ නෑනේ අය්යෝ. පාටනම් අඳුරනවා. :eek:
    උඹට පේනවද..?
    ​