2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පාරත් ෆයිනල් ඇවිත් පැරදුනොත් නම් මම ගිහින් පොල් ගහනව යකෝ අපේ ඒවුන්ට...:sorry::sorry::sorry::sorry::sorry:ඇයි යකෝ,,අපිත් ආසයිනේ කප් එකක් උස්සනවා බලන්න
    සස්ලිට් ට කිව්වා නං පෙන්නයි කප් එක උස්සලා.. :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් කෝ නෑනේ..දනිස්ස නවලා දෙන්නකෝ
    මම අදහස් කරපු සබ්ජෙක්ට් එකට නම් දණහිස් නවන්න ඕනෙ නෑ
    තලයක් හරි තුවක්කුවක් හරි තිබ්බනම් ඇති
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩෝව් මගෙ රෙප් පවර් එක 8 වෙලා කියහන්කෝ
    සෙට් වෙනවා කියහන්කෝ

    එල එල
    11.gif
    11.gif
     
    • Like
    Reactions: 0716aravinda

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මේ පාරත් ෆයිනල් ඇවිත් පැරදුනොත් නම් මම ගිහින් පොල් ගහනව යකෝ අපේ ඒවුන්ට...:sorry::sorry::sorry::sorry::sorry:ඇයි යකෝ,,අපිත් ආසයිනේ කප් එකක් උස්සනවා බලන්න
    :yes: මේ පාර සෙමියෙන්ම වැඩේ කරගනී වගේ :sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සද්දෙට වෙඩි තියා බැද්දේ ඇවිදින්න...
    සුදු මහතෙකුට මී පැනි පොදි විකුණන්න...
    අතරින් පතර ටවුමේ රවුමක් යන්න...
    වැදි නායක අවුරෝරා හමුවන්න...
    :lol:

    යන විට අවුරො ගස් වැද්දා........හමුවන්න
    මතක ඇතිව කෙල්ලන් හංගා.........යන්න
    දුටුවොත් ගවුම් රෙද්දක් ඕකා.........ඔන්න
    නිරුවස්තරෙන් නටනව බෑ........නවතන්න
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    මේ පාරත් ෆයිනල් ඇවිත් පැරදුනොත් නම් මම ගිහින් පොල් ගහනව යකෝ අපේ ඒවුන්ට...:sorry::sorry::sorry::sorry::sorry:ඇයි යකෝ,,අපිත් ආසයිනේ කප් එකක් උස්සනවා බලන්න

    Danma kiwwothnun horen ussai cup ekak bainun container ekak hari :eek:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    සද්දෙට වෙඩි තියා බැද්දේ ඇවිදින්න...
    සුදු මහතෙකුට මී පැනි පොදි විකුණන්න...
    අතරින් පතර ටවුමේ රවුමක් යන්න...
    වැදි නායක අවුරෝරා හමුවන්න...
    :lol:
    avatar89972_44.gif


    arrow-down.gif



    e4b4a361_WELL.jpg.crop_display.jpeg



    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.