Payoneer money withdraw karanna

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මචන්ලා මම Payoneer එකෙන් සල්ලි ටිකක් withdraw කරන්න හදන්නේ, මම මීට කලින් withdraw කරලම නෑ. ඒක නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න කොහොමද කරන්නේ?

    මම Seylan bank එකේ ATM එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ මෙච්චර කල්. අනිත් ඒවා පාවිච්චි කරල නෑ.

    මොකක්ද හොදම rate එකක් තියෙන bank එක?
    1 USD = xxx LKR ?

    තව ප්‍රශ්නයක් තමයි. මට RS 1000ක් withdraw කරන්න ඕන නම්, USD වලින් ද ATM එකේ එන්ටර් කරන්නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    දන්නේ නෑති අය බම්ප් එකක් වත් දීලා යන්න. ප්ලීස්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    Bump machan payoneer card eka gatta site eka kiyapan

    directly payoneer.com eken thamai apply kare, account eka fully verified ban. mama card ekata salli load karanne, Paypal to US bank transfer service eken.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඕකක් පාවිච්චි කලා 2009 වගෙ. එතකොට නං ඔය කාඩ් එක වැඩ කලේ‌ standard charted bank එකෙ ATM වල විරතයි. ඕන සල්ලි ගාන දෙන්න ඕන රුපියල් වලින්. ඒ වෙලාවෙ standard charted ලගෙ exchange rate එකට තමයි ඒක අඩු වෙන්නෙ.
    දැං වෙන බැංකු වල ATM වලත් වැඩද දන්නෙ නෑ..
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ona bank akaka wada machan...HNB, COM, NSB ona akaka wada mama nam gaththe COM bank aken...LKR walin thamai api gana denna o ne.....130 gane mata nam labuna....dan $ aka adu nisa labenne 123 ganelu.....card aka dapu gaman language aka select karanna enawa....ita passe pin aka gahala enter obanna kiyanawa...ita passe ganna gana gahuwa saving account select kala...achcharai...bill aka enawa ath visthara mokuth enne na.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මම ඕකක් පාවිච්චි කලා 2009 වගෙ. එතකොට නං ඔය කාඩ් එක වැඩ කලේ‌ standard charted bank එකෙ ATM වල විරතයි. ඕන සල්ලි ගාන දෙන්න ඕන රුපියල් වලින්. ඒ වෙලාවෙ standard charted ලගෙ exchange rate එකට තමයි ඒක අඩු වෙන්නෙ.
    දැං වෙන බැංකු වල ATM වලත් වැඩද දන්නෙ නෑ..

    තෑන්ක් මචන්..
    මචන් උන්ගේ Mastercard දෑන් world wide ATM support කරනවා කියලා තියෙනවා.

    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව ඔක්කොම.
    http://www.mastercard.us/cardholder-services/atm-locator.html

    ona bank akaka wada machan...HNB, COM, NSB ona akaka wada mama nam gaththe COM bank aken...LKR walin thamai api gana denna o ne.....130 gane mata nam labuna....dan $ aka adu nisa labenne 123 ganelu.....card aka dapu gaman language aka select karanna enawa....ita passe pin aka gahala enter obanna kiyanawa...ita passe ganna gana gahuwa saving account select kala...achcharai...bill aka enawa ath visthara mokuth enne na.....

    ඔය තියෙන්නේ ලෙසටම එක්ස්ප්ලේන් කරලා.
    තෑන්ක් මචෝ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෑන්ක් මචන්..
    මචන් උන්ගේ Mastercard දෑන් world wide ATM support කරනවා කියලා තියෙනවා.

    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව ඔක්කොම.
    http://www.mastercard.us/cardholder-services/atm-locator.html
    2009දිත් mastercard හැම තැනම වැඩ කියලා තමයි තිබුනෙ. ඒ උනාට BoC, Com Bank, Sampath, Seylan, HNB එකක වත් payoneer card එක වැඩ කලේ නෑ. අන්තිමට Standard charted එකෙ ATM එකෙ තමයි වැඩ කලේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    2009දිත් mastercard හැම තැනම වැඩ කියලා තමයි තිබුනෙ. ඒ උනාට BoC, Com Bank, Sampath, Seylan, HNB එකක වත් payoneer card එක වැඩ කලේ නෑ. අන්තිමට Standard charted එකෙ ATM එකෙ තමයි වැඩ කලේ.

    එහෙමත් සීන් එකක් තියෙනවද, ඒත් viraj kolla Com bank එකෙන් withdraw කරලා නේද? ස්මහරවිට දෑන් වෑඩ කරනවත් ඈති. මම ගිහින් බලන්නම්, වෑඩ කරේ නෑති උනොත් යනවා Standard charted එකට.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමත් සීන් එකක් තියෙනවද, ඒත් viraj kolla Com bank එකෙන් withdraw කරලා නේද? ස්මහරවිට දෑන් වෑඩ කරනවත් ඈති. මම ගිහින් බලන්නම්, වෑඩ කරේ නෑති උනොත් යනවා Standard charted එකට.
    මම කිව්වෙ 2009දි වෙව්ව සින් එක. ඊට පස්සෙ මම payoneer පාවිච්චි කලෙ නෑ. දැං වෙනකොට ඔය කාඩ් එක ගොඩක් බැංකු වල වැඩ ඇති..
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    2009දිත් mastercard හැම තැනම වැඩ කියලා තමයි තිබුනෙ. ඒ උනාට BoC, Com Bank, Sampath, Seylan, HNB එකක වත් payoneer card එක වැඩ කලේ නෑ. අන්තිමට Standard charted එකෙ ATM එකෙ තමයි වැඩ කලේ.

    dan wada bn baya wenna epa...mama HNB COM NSB okkogenma aran thiyenawa....wadipura gaththe com bank aken,,,mokada bus aken bassa gaman com bank aka thiyenne.....:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    dan wada bn baya wenna epa...mama HNB COM NSB okkogenma aran thiyenawa....wadipura gaththe com bank aken,,,mokada bus aken bassa gaman com bank aka thiyenne.....:lol::lol:

    hodhama rate eka thiyene mona bank eke da kiyala hoya ganna widiyak nadda ban :) experience athi ney ;)