මචන්ලා මම Payoneer එකෙන් සල්ලි ටිකක් withdraw කරන්න හදන්නේ, මම මීට කලින් withdraw කරලම නෑ. ඒක නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න කොහොමද කරන්නේ?
මම Seylan bank එකේ ATM එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ මෙච්චර කල්. අනිත් ඒවා පාවිච්චි කරල නෑ.
මොකක්ද හොදම rate එකක් තියෙන bank එක?
1 USD = xxx LKR ?
තව ප්රශ්නයක් තමයි. මට RS 1000ක් withdraw කරන්න ඕන නම්, USD වලින් ද ATM එකේ එන්ටර් කරන්නේ?

experience athi ney 