|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරය කරන හිතකට විරහව දැනුනාම ඒ සිත මුළු ලෝකය ම අමතක කරනව. එයා ජීවත් වෙන්නෙ එයාට ම උරුම පාලු, හිස් ලෝකෙක. මේ වගේ වෙලාවට ඒ හිත ගැන වදවෙලා ලෙන්ගතුවෙන තවත් හිත් තියෙනව. සමහර හිත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතල ම ලෙන්ගතු වෙනව. තවත් හිත් නොදැනුවත්ව ම අර හිතට ලෙන්ගතු වෙනව. කොහොම වුණත් අර විරහව දැනුන හිතට ලෙන්ගතු වෙන මේ හිත්වලින් ප්‍රවේශම් වෙන්න ඕන. මන්ද යත් තමන් ඉන්න අවධිය අනුව තමන් ඒ දකින දේ යථාර්තය ‍නොවන්න පුළුවන්. එහෙම වුණහම වෙන්නෙ සමහරවිට අර වගේ ලෙන්ගතු වෙන හිත තමන් යතා ස්වභාවයට පත්වුණහම තමන්ට ගැලපෙන හිතක් නොවන බව තේරුම් යාම. එතකොට තමන්ට වගේ ම ඒ හිතටත් ලොකු දුකක් ඇතිවෙන්න පුළුවන්. සමහරවිට ඊටත් වඩා ලොකු දේවල් වෙන්න පුළුවන්.

    මෙතන විරහව විඳින ගොඩක් අය ඉන්න නිසා කිවුවෙ.
    විරහව කියන දේ මම අත් දැකල නෑ ඇත්තටම
    ආදරේ නොනැවතී ආදරය නැති වීමේ දුක නම් දන්නව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විරහව කියන දේ මම අත් දැකල නෑ ඇත්තටම
    ආදරේ නොනැවතී ආදරය නැති වීමේ දුක නම් දන්නව

    ඒ කිවුවෙ? ආදරය නොනැවතී නැතිවීම?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    1.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mama Hithuwa Lagadima
    Uba Oya Baile Gahai Kiyala
    Nedda Ban
    අර චූටි අක්කව නම් අමාරුවෙ දාන්න එපා

    ඇයි බබා උඹ එහෙම කියන්නේ??? මම ඒ Girl ta තමයි ගොඩක්ම ආදරේ... ඒ වගේ කෙල්ලෙක් මට ජීවිතේට ලැබෙන්නේ නෑ..:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නට දෙන්නා මුළු හදින්ම ආදරය කලත් එක්වන්නට නොලැබීම I guess?

    අහ ඒක. ඒකනම් ඉතින් විරහවටත් වඩා ගොඩක් අවාසනාවන්ත තත්වයක්. මේ සමාජයේ දේවල් තමයි ගොඩක් බලපාන්නෙ ඒකට.

    ඒ කිව්වෙ අයියා අපි අතරෙ ආදරේ නොනැවතී
    මට ඒ ආදරේ අහිමි වීම
    එයා නැති වීම සරලව කිව්වොත්

    විචී(හරිද මන්ද නම කිවුව) කිවුවහම තමයි තේරුනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝටම සුබ ළමා දිනයක් සහ සුබ වැඩිහිටි දිනයක්

    එළ එළ මල්ලි ඔබටත් එසේම වේවා!!!! (මටනම් ළමා දිනේ විතරයි :P)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තේරුම් ගැනීමේ හැකියාව වැඩි කෙනා ඉන්නවානේ, ඒ පැත්ත නැතුව අනිත් පැත්ත ගනින්.
    පස්සේ සීන් එක එයාට තේරුම් කරලා දීපන්;).
    මම දන්නවා මම මේ කියනවා තරම් වැඩේ සරල නෑ කියලා. ඒත කරලා බලපන්කෝ. Worth Trying නේ:D
    Thanks machan cmnt ekata. mama kelin theerayak gannawa. ekkenekwa thoora gannawa.mokada dennekta adare karanna giyoth mata dennawama nathi wenawa.... :( e nisa mata godakma galapena mawa hondinma therum gaththu kenawa mama thoora gannawa....:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇය් හොඳ නැද්ද තනියම හිනාවෙන්න ? :eek:

    :shocked: නෑ නෑ හිනාවෙන එක ගොඩක් හොඳයි. මෙයාට කේන්තිත් යනවනෙ බැලුවහම
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එතකොට ඒ දෙන්න ඔයා ගැන හිතන්නෙ කොහොම ද? ඒ දෙන්නත් ඔයාට ආදරෙයි ද ඒ වගේ ම?
    දෙන්නගේ ආදරේ ගත්තොත් දෙවිදියක්..... දෙන්නම උගත් ගෑණු ළමයි. දෙන්නම මට ආදරෙයි එක වගේ.එක්කෙනෙක් මගේ ජීවීතේ සාර්ථකත්වය දකින්නේ.මට උදවු කරනවා,මගේ සතුට වෙනුවෙන් කැපවෙනවා.එයා හරියට කොල්ලෙක් වගේ හිතන්නේ පතන්නේ.. එහෙම හිතුවට ආදරේ කරද්දි පොඩි ළමයෙක් වගේ..! මගේ ප්‍රශ්න මම ගොඩක් කථා කරලා තියෙනවා එයා එක්ක.ඒවට positive feedbk එකක් දෙනවා හැම වෙලේම...:dull: අනිත් ගෑණු ළමයට පලවෙනි කෙනා තරම්ම මුදල් නැති උනත් (මම මුදල් ගැන හිතන කොල්ලෙක් නෙමේ) මම පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු උනු දේවල් මම එයාගෙන් දකිනවා. එයා හරිම අහින්සක කෙනෙක්.ආගම දහමට ලැදී.චාර්ම් කෙල්ලක්. මගේ හිත ආදරේ එයාට..... එයා ආදරේ ගැන ටිකක් සංකීර්ණව හිතනවා.ජීවිතේ ප්‍රශ්ණ ගැන කඨා කරලා තියෙනවා.එයාට ඕනේ එයත් එක්ක හෙමිහිට ජීවිතේ ගොඩ නගා ගන්න කෙනෙක්... එයත් මට ආදරෙයි ඇති කියලා හිතනවා.පලවෙනි කෙනා තරම්ම මට ආදරේ කරනවා කියලා දැනිලා නෑ... පොදුවේ ගත්තම පලවෙනි ගෑණු ළමයා ඉදිරියෙන් ඉන්නවා හැම දේකින්ම.... ඒත් මගේ හිත කැමති දෙවෙනි කෙනාට....:(:(:(
     
    Nohim Ys

    Well-known member
  • දෙන්නගේ ආදරේ ගත්තොත් දෙවිදියක්..... දෙන්නම උගත් ගෑණු ළමයි. දෙන්නම මට ආදරෙයි එක වගේ.එක්කෙනෙක් මගේ ජීවීතේ සාර්ථකත්වය දකින්නේ.මට උදවු කරනවා,මගේ සතුට වෙනුවෙන් කැපවෙනවා.එයා හරියට කොල්ලෙක් වගේ හිතන්නේ පතන්නේ.. එහෙම හිතුවට ආදරේ කරද්දි පොඩි ළමයෙක් වගේ..! මගේ ප්‍රශ්න මම ගොඩක් කථා කරලා තියෙනවා එයා එක්ක.ඒවට positive feedbk එකක් දෙනවා හැම වෙලේම...:dull: අනිත් ගෑණු ළමයට පලවෙනි කෙනා තරම්ම මුදල් නැති උනත් (මම මුදල් ගැන හිතන කොල්ලෙක් නෙමේ) මම පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු උනු දේවල් මම එයාගෙන් දකිනවා. එයා හරිම අහින්සක කෙනෙක්.ආගම දහමට ලැදී.චාර්ම් කෙල්ලක්. මගේ හිත ආදරේ එයාට..... එයා ආදරේ ගැන ටිකක් සංකීර්ණව හිතනවා.ජීවිතේ ප්‍රශ්ණ ගැන කඨා කරලා තියෙනවා.එයාට ඕනේ එයත් එක්ක හෙමිහිට ජීවිතේ ගොඩ නගා ගන්න කෙනෙක්... එයත් මට ආදරෙයි ඇති කියලා හිතනවා.පලවෙනි කෙනා තරම්ම මට ආදරේ කරනවා කියලා දැනිලා නෑ... පොදුවේ ගත්තම පලවෙනි ගෑණු ළමයා ඉදිරියෙන් ඉන්නවා හැම දේකින්ම.... ඒත් මගේ හිත කැමති දෙවෙනි කෙනාට....:(:(:(

    මට මේක කියපං... උඹ මොලෙන් logically හිතලා තෝර ගත්තොත් තෝර ගන්නේ පලවෙනි කෙනාව. හදවතින් තෝරගත්තොත් දෙවනි කෙනාව. එහෙම නේද ?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked: නෑ නෑ හිනාවෙන එක ගොඩක් හොඳයි. මෙයාට කේන්තිත් යනවනෙ බැලුවහම

    අනේ නැහැ, :no:මට කේන්ති ගියේ නම් නැහැ, :D ඒ වගේද පෙන්නේ? :confused::eek::lol:

    දෙන්නගේ ආදරේ ගත්තොත් දෙවිදියක්..... දෙන්නම උගත් ගෑණු ළමයි. දෙන්නම මට ආදරෙයි එක වගේ.එක්කෙනෙක් මගේ ජීවීතේ සාර්ථකත්වය දකින්නේ.මට උදවු කරනවා,මගේ සතුට වෙනුවෙන් කැපවෙනවා.එයා හරියට කොල්ලෙක් වගේ හිතන්නේ පතන්නේ.. එහෙම හිතුවට ආදරේ කරද්දි පොඩි ළමයෙක් වගේ..! මගේ ප්‍රශ්න මම ගොඩක් කථා කරලා තියෙනවා එයා එක්ක.ඒවට positive feedbk එකක් දෙනවා හැම වෙලේම...:dull: අනිත් ගෑණු ළමයට පලවෙනි කෙනා තරම්ම මුදල් නැති උනත් (මම මුදල් ගැන හිතන කොල්ලෙක් නෙමේ) මම පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු උනු දේවල් මම එයාගෙන් දකිනවා. එයා හරිම අහින්සක කෙනෙක්.ආගම දහමට ලැදී.චාර්ම් කෙල්ලක්. මගේ හිත ආදරේ එයාට..... එයා ආදරේ ගැන ටිකක් සංකීර්ණව හිතනවා.ජීවිතේ ප්‍රශ්ණ ගැන කඨා කරලා තියෙනවා.එයාට ඕනේ එයත් එක්ක හෙමිහිට ජීවිතේ ගොඩ නගා ගන්න කෙනෙක්... එයත් මට ආදරෙයි ඇති කියලා හිතනවා.පලවෙනි කෙනා තරම්ම මට ආදරේ කරනවා කියලා දැනිලා නෑ... පොදුවේ ගත්තම පලවෙනි ගෑණු ළමයා ඉදිරියෙන් ඉන්නවා හැම දේකින්ම.... ඒත් මගේ හිත කැමති දෙවෙනි කෙනාට....:(:(:(

    will hv think alot :yes:

    well, I am confused already :eek:
     
    මුලින්ම කියන්න ඕන දෙන්නම ඔයාට ආදරේනම් දැන්ම තීරණයක් ගන්න. මොකෝ ඒ ගැහැණු ළමයින්ගෙ පැත්තෙනුත් හිතන්න. එයාලටත් තියෙන්නෙ ඔයාට වගේම හිතක්නෙ. ඉතින් ඒ අයත් ඔයා වගේ ම ජීවිතයක් ලස්සනට ගෙනියන්න ආසයි. එහෙම ආදරේ ද නැද්ද කියල හරියට දන්නෙ නැත්තම් ඉතින් දැන් දැනගන්න.

    අනිත් එක ගැන කියන්න තියෙන්නෙ තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න කියල තමයි. තමන් එක්ක ජීවත්වෙද්දි ගැටලු අඩුවෙන් ජීවිතය ගෙනියන්න පුළුවන් කෙනෙක් තෝරගන්න.
     
    Status
    Not open for further replies.