Ubata dekain 1k thora ganna baruwa idagena thawath hoyanawada ?






Ubata dekain 1k thora ganna baruwa idagena thawath hoyanawada ?
![]()

ජෝක් හොඳේ....
අම්මේ මේ තියෙන පුරස්න හොඳටම ඇති.... 

මට Sure කෑල්ල මේක කියන්න පුලුවන්. උබ 1st එක තෝර ගත්තොත් අනිත් එකට වඩා ජිවිතේ ඉස්සරහට යන්න පුලුවන්. මම කියන්නේ ආර්ථිකම හා සමාජයීය මට්ටමෙන් හොදේ. ඒ කෙල්ල උඹව ලොස් වෙන්න දෙන්නේ නෑ. උඹව motivate කරලා ඉස්සරහටම අරන් යයි(මමත් මේ දවස් වල Miss Independent කෙනෙක්ට පිස්සු වැටිලා ඉන්නේ.Story එකනම් ටිකක් වෙනස් ~ http://www.elakiri.com/forum/showthread.php?t=1488881). ඒකයි උඹේ logical mind එක ඒ කෙල්ලව තෝර ගන්නේ. අපි මොලයයි හදවතයි කිව්වට මේ ඔක්කොම මොලේ කොටස් තමයිනේ බං.එකක් logically හිතනවා. අනික එහෙම නෑ.. මෙහෙමයි, උඹ තෝර ගන්න ඕන කාවද කියලා තීරනය කරන්න ඕන උඹ චරිතය මත.
සිංහලෙන්ම කියනවා නම්, උඹව පිට යන්නේ නැතුව තියා ගන්න තරම් උඹේ හිතේ බැදීමක් ඇති කරන්න පුලුවන් කෙල්ලව තෝරගනින්.
දෙන්නම උඹට ආදරෙත් එක්ක නේ. උඹේ තමයි වැරැද්ද, දෙකක් කරන්න කලින් උඹට කලින් හිතන්න තිබුනා![]()
පලවෙනි එක තෝර ගත්තොත් නවතින්නේ AUS වල... සුපිරි ජීවිතයක්... දෙවෙනි එක්කෙනා තෝර ගත්තොත් ජීවිතේ යථාර්ථය එක්ක ගොඩ නැගෙන ජීවිතයක්.... ඉතින් මමත් ඔතන තමයි හිර උනේ... ම්ම් හොඳට හිතලා දෙවෙනි එක තෝර ගත්තා.
මම හිතනවා මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ජීඑවිතේ එයත් එක්ක හෙමින් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා...
අකමැත්තෙන් උනත් දෙවෙනි එකට බායි කියන්න උනා.... 
උඹ හරියටම හරි මචන්...පලවෙනි එක තෝර ගත්තොත් නවතින්නේ AUS වල... සුපිරි ජීවිතයක්... දෙවෙනි එක්කෙනා තෝර ගත්තොත් ජීවිතේ යථාර්ථය එක්ක ගොඩ නැගෙන ජීවිතයක්.... ඉතින් මමත් ඔතන තමයි හිර උනේ... ම්ම් හොඳට හිතලා දෙවෙනි එක තෝර ගත්තා.
මම හිතනවා මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ජීඑවිතේ එයත් එක්ක හෙමින් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා...
අකමැත්තෙන් උනත් දෙවෙනි එකට බායි කියන්න උනා....
![]()







එළ එළ මල්ලි ඔබටත් එසේම වේවා!!!! (මටනම් ළමා දිනේ විතරයි)

Mama Nam Kiyannne Lagin Daganna Eka Hodai Number Eka Maru Karathnae e davasvala loops thibuneth nae. e hariyata venakan vitharai ADSL wiring karala thibuneth. ithin bohoma amaruven e hariyen gaththe. eeta maasa 6 vage passe ithin seerama thibunaeeth no. eka maaru karanna venava dan maaru kaloth.
Ubata dekain 1k thora ganna baruwa idagena thawath hoyanawada ?
![]()
Lol Sahagathai Banහැදෙන්නෙ නෑ මෙයානම්
![]()
lol sahagathai sahoබබාගේ අලුත් word එක,,,,
"Lol Sahagathai"
![]()
මම හිතන්නෙ අද ලංකාවට දිනන්න බැරි වෙන එකක් නෑ කොහොමත්
