දේශීය_වෙදකම_ගැන_ඇත්ත

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. සිරා කතාව
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මගෙ අත කැඩුනු වෙලාවෙ අයුර්වෙද ගොබ්බ ඩොකෙක් අත ගලවන්ඩ ගියා අන්තිමට උට බැ කියලා hospital යන්ඩ කිව්වා උගෙ ඇට දෙක ගලවන්ඩ හිතුනා ඇද්ද ඇදිල්ලට.
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    Machan mama matara.api siya yantra mantra , wedakama hodata dannawa.aya den jewathun athara ne.ath mata mathakai api podi kale nayek dasta karala ledek awa.visata leda sihiya aduwen hitiye.siya sarpaya dasta kala tenata maturula kiwwa.mama may dasta kala sarpayawa gennwala visa adu karanam kiwwa.game minissuth godak a welawe hitiya.aya tika welawak maturanakota a sarapaya awa midulata .kattiya ain wela mokada wenne beluwa.u dasta kala denta uge hobba tiyan idala vinadi 5 vitara passe adila giya.ita passe siya leda ona pratikara kala.
    meka mama athdekimen dekapu deyak.may katawa mama kiwwe a wage daksa aya may lankwe ona taram hitiya.aka nisa desiya ape hoda de agaya karanawa mama hematissema
     
    • Wow
    Reactions: 333sajith
    සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. සිරා කතාව

    මගෙ අත කැඩුනු වෙලාවෙ අයුර්වෙද ගොබ්බ ඩොකෙක් අත ගලවන්ඩ ගියා අන්තිමට උට බැ කියලා hospital යන්ඩ කිව්වා උගෙ ඇට දෙක ගලවන්ඩ හිතුනා ඇද්ද ඇදිල්ලට.
    උඹල වගේ තේරෙන කීප දෙනෙක් ඉන්න එක ගැන සතුටුයි. ඒත් ඉන්න හරක් ගාන වැඩියි. උන් ඇදගෙන යද්දී අනිත් උනුත් නිකම්ම ඉවරයි.:(
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    macha ape appachchita polagek gahala dawas 5k sihinethuwa hitiya hoda kale sinhala weda mahaththayek......
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    yaluvek hitiya 18yers leda vela. mas diyavima kiyala english beheth ne kiyala exix karanna kiwalu hoda venakam. vena ratavalanam karanne me ledeta, lede vedi unama pabayekta vage yakada atha paya yakada pathuru savi karanavalu. itin exix kara kara hitiya aurudu ganak. kisima gunayak ne, sinhala beheth valata bessa berima thena,masa 5n 25kg bara tibbe e kollage kettuma kettui. sinhala beheth valin passe 45kg vedi una, es deken dekka nisa kiyanna hituve, english vedakamen mehema aya one taram ain karala tiyenavalu, sinhala veda kama nisa den e kolla hodata inna,. e nisa sinhala vedakamata mita vada thenak denna one, rep ++++
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අංගුලිමාල;13541600 said:
    උඹල වගේ තේරෙන කීප දෙනෙක් ඉන්න එක ගැන සතුටුයි. ඒත් ඉන්න හරක් ගාන වැඩියි. උන් ඇදගෙන යද්දී අනිත් උනුත් නිකම්ම ඉවරයි.:(

    :lol::lol::lol::lol:

    උඹ කියන මතයට එකඟ නැති උන්ට හරක් කියල කියනවනම් එතැනින්ම උඹේ මානසික මට්ටම හිතාගන්න පුළුවන් මචන්.
    ඒ නිසා මේ ගැන තව දුරටත් තර්ක කිරීමෙන් පලක් නැත.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අංගුලිමාල;13543327 said:
    පොළඟ කෑවහම සිහි නැතිවෙන්නේ බයට බන්. :lol::lol::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol:

    උඹට හොඳටම sure ද මචන්? පොළඟාගේ විෂ ඇඟේ මොන මොන පද්දති වලට බලපානවද කියලවත් උඹ දන්නවද?

    :lol::lol::lol::lol::lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තර්ක කිරීමෙන් පලක් නැත
    මන්දයත් මට වෛද්‍ය විද්‍යාව පිලිබදව උපාධියක් නොමැති බැවින්

    නමුත් මෙසේ පවසමි
    ආයුර්වේදයේ හාස්කම් ගැන මා හට පෞද්ගලික අත්දැකීම් ඇත්
    ඒවා මම තවමත් බුක්ති විදිමි.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Machan mama matara.api siya yantra mantra , wedakama hodata dannawa.aya den jewathun athara ne.ath mata mathakai api podi kale nayek dasta karala ledek awa.visata leda sihiya aduwen hitiye.siya sarpaya dasta kala tenata maturula kiwwa.mama may dasta kala sarpayawa gennwala visa adu karanam kiwwa.game minissuth godak a welawe hitiya.aya tika welawak maturanakota a sarapaya awa midulata .kattiya ain wela mokada wenne beluwa.u dasta kala denta uge hobba tiyan idala vinadi 5 vitara passe adila giya.ita passe siya leda ona pratikara kala.
    meka mama athdekimen dekapu deyak.may katawa mama kiwwe a wage daksa aya may lankwe ona taram hitiya.aka nisa desiya ape hoda de agaya karanawa mama hematissema

    පෞද්ගලික ඔය අත්දැකීම වින්ද කට්ටිය ඕනි තරම් ඉන්නවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මතුගම වෑත්තෑවේ
    වෛද්‍ය සමන් කංකානම්
    පුලුවන්නම් ගිහින් බලන්න
    ඇත්තම සිංහල වෙදකම කෙරෙන තැනක්

    හිසේ සිට දෙපතුල දක්වා තියෙන ලෙඩ
    ඒවා හැදෙන්න හේතුව
    සනීප කරන්න පුලුවන් ප්‍රමාණය

    මේ සියල්ල කියනවා රෝගියා දෙසවත් බලන්නේ නැතුව
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    උබ දේශීය වෙදකම ගැන දන්නා තරම තමයි සුදු මහත්තයෝ අනේ මැටි පුසෝ පොඩ්ඩක් කොළබින් එලියට ගිහින් බලපන් ලංකාවේ දේශීය වෙදකම කොච්චර ඉහල තැනකද තියෙන්නේ කියල, උබල සුද්දන්ට කඩේ ගියාට ලංකවේ දේශීය වෙදකමේ වටිනාකම දන්නා සුද්දෝ ඇවිත් වැඳලා ඒවා භාවිතයට ගන්නේ.. !!!
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මතුගම වෑත්තෑවේ
    වෛද්‍ය සමන් කංකානම්
    පුලුවන්නම් ගිහින් බලන්න
    ඇත්තම සිංහල වෙදකම කෙරෙන තැනක්

    හිසේ සිට දෙපතුල දක්වා තියෙන ලෙඩ
    ඒවා හැදෙන්න හේතුව
    සනීප කරන්න පුලුවන් ප්‍රමාණය

    මේ සියල්ල කියනවා රෝගියා දෙසවත් බලන්නේ නැතුව

    :no::no:

    ඕව මුන්ට කියල වැඩක් නෑ බන්. සිංහල බෙහෙත් කරනවා කියල කඩවල් අටවාගෙන ඉන්න හොර වෙද්දු දෙතුන් දෙනෙක් නිසා මුන් කියන්නේ සිංහල වේදකමම බොරුවක් කියලා.
     
    :lol::lol::lol::lol::lol:

    උඹට හොඳටම sure ද මචන්? පොළඟාගේ විෂ ඇඟේ මොන මොන පද්දති වලට බලපානවද කියලවත් උඹ දන්නවද?

    :lol::lol::lol::lol::lol:

    මචන් පොළඟා කෑවට සිහි නැතිවෙන්නේ නෑ. ඒක බොරුවක්. පොලොන් විෂ බලපාන්නේ ලේ වලට. ඒක තමයි පොලගෙක් කෑවහම ඉස්සෙල්ලම ක්ලොටින් ටයිම් බලන්නේ. තව ඒක ස්නායු පද්ධතියට බලපාන්න පුළුවන්.
    පොළඟ කාල දවස් පහක් සිහි නැතුව හිටියා කිව්වහම දන්න ඕන කෙනෙකුට හිනා යනවා බන්.:rofl::rofl::rofl:
    උඹලට පොළඟ කෑවහම කරන දේවල් දැනගන්න ඕන නම් මම ඒකට සම්පුර්ණ විස්තරයක් දෙන්නම් වෙබ් එකෙන්.

    මතුගම වෑත්තෑවේ
    වෛද්‍ය සමන් කංකානම්
    පුලුවන්නම් ගිහින් බලන්න
    ඇත්තම සිංහල වෙදකම කෙරෙන තැනක්

    හිසේ සිට දෙපතුල දක්වා තියෙන ලෙඩ
    ඒවා හැදෙන්න හේතුව
    සනීප කරන්න පුලුවන් ප්‍රමාණය

    මේ සියල්ල කියනවා රෝගියා දෙසවත් බලන්නේ නැතුව

    බලන්නෙ නැතුව ලෙඩේ කියනවා කිව්වහම අපි දන්න පලවෙනි කාරණේ තමයි උඹ හොරෙකුට අහුවෙලා කියන එක.:lol::lol: බලල ලෙඩේ කියනවා කිව්වා නම් පිළිගන්න තිබුනා. ඔය වගේ හොරු ගැන තමයි මම කියල තියෙන්නේ. උදාහරණෙට ස්තුතියි. වන කරගෙන බනිද්දීත් මේ ත්‍රෙඩ් එකේම දාපන්. මචන් යමක් දිහා තර්කානුකුලව බලන්න පුරුදු වෙයන්.

    උබ දේශීය වෙදකම ගැන දන්නා තරම තමයි සුදු මහත්තයෝ අනේ මැටි පුසෝ පොඩ්ඩක් කොළබින් එලියට ගිහින් බලපන් ලංකාවේ දේශීය වෙදකම කොච්චර ඉහල තැනකද තියෙන්නේ කියල, උබල සුද්දන්ට කඩේ ගියාට ලංකවේ දේශීය වෙදකමේ වටිනාකම දන්නා සුද්දෝ ඇවිත් වැඳලා ඒවා භාවිතයට ගන්නේ.. !!!
    ඔව් මචන් දේශීය වෙද කම ඉහල තැන් වල තියනවා. ගොඩක් ම තියෙන්නේ ඔය කන්දක් උඩ, ගල්පර්වතයක් උඩ එහෙම. මොකද එහෙම පොඩි අද්භූත සීන් එකක් තිබ්බොත් බිස්නස් වැඩියි. :rofl::rofl::rofl:
    සුද්දොන්ට කඩේ යනවා නෙවෙයි බන් ජීවිතේට ආදරේ හින්දා ඇත්ත කතා කරනවා :rofl::rofl::rofl:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අංගුලිමාල;13550705 said:
    මචන් පොළඟා කෑවට සිහි නැතිවෙන්නේ නෑ. ඒක බොරුවක්. පොලොන් විෂ බලපාන්නේ ලේ වලට. ඒක තමයි පොලගෙක් කෑවහම ඉස්සෙල්ලම ක්ලොටින් ටයිම් බලන්නේ. තව ඒක ස්නායු පද්ධතියට බලපාන්න පුළුවන්.
    පොළඟ කාල දවස් පහක් සිහි නැතුව හිටියා කිව්වහම දන්න ඕන කෙනෙකුට හිනා යනවා බන්.:rofl::rofl::rofl:
    උඹලට පොළඟ කෑවහම කරන දේවල් දැනගන්න ඕන නම් මම ඒකට සම්පුර්ණ විස්තරයක් දෙන්නම් වෙබ් එකෙන්.

    :lol::lol::lol::lol::lol::lol:

    web එකෙන් විස්තර මට ඕනේ නෑ මචන්. ඒ කරන කියන හැමදේම මං දන්නවා. දැකල තියෙනවා. කරලත් තියෙනවා. එනිසා web විස්තර මට වැඩක් නෑ. අනික මචන් web එකට ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් දාන්න පුළුවන්. එහෙම දැම්ම පලියට ඒ හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. උඹට ඒ කතාව විශ්වාස නැත්නම් මෙහෙම කරපන්. western medicine වල එන හැම ලෙඩක් ගැනම,ඒවාට බෙහෙත් වගේ හැම දෙයක්ම net එකෙන් හොයාගන්න පුළුවන්. Eg : in wikipedia . එත් මචන් ඕනෙනම් ඩොකෙක්ගෙන් අහල බලපන් ඒ එකක්වත් medical referance එකක් විදියට පාවිච්චි කරනවද කියල...... :lol::lol:
    අනික මචන් clotting time බලනවා තමා. එත් උඹ කියන්නේ viper bite එකක් blood වලට බලපාන නිසා clotting time කරනවා කියලද? අනේ බන් දන්න දෙයක් කතාකරපන්. snake bite කියල එන හැම කෙනාගේම clotting time බලනවා. එක බලල තමා treatment පටන් ගන්නේ. clotting time 20 minutes වලට වඩා වැඩිනම් විතරයි antivenoum පටන්ගන්නේ. අන්න ඒකටයි clotting time බලන්නේ බන්.එහෙම නැතුව උඹ හිතන් ඉන්න මගුලකට නෙමෙයි. අනික මචන් viper bite එකක් බලපාන්නේ ලේ වලටයි, ස්නායු පද්දතියටයි විතරයි කියලද උඹ හිතන්නේ? මගුල තමා. දවස් 5ක් සිහි නැතුව ඉන්නවා කියන කතාව මට හරියටම කියන්න අමාරුයි. එත් ඒ මනුස්සයාගේ ඒ මොහොතේ සෞඛ්‍ය තත්වය අනුව එහෙම වෙන්න ඉඩක් තියෙනවා. අනික උඹම කියනවා පොළඟාගේ විස ස්නායු පද්දතියට බලපානවා කියල. මචන් මනුස්සයෙකුට සිහි නැතිවෙන්න ගොඩක් දේවල් හේතු වෙන්න පුළුවන්. ඒත් ඒවා අතරින් ස්නායු පද්දතියට වෙන ප්‍රශ්න නිසා සිහි නැතිවෙන එක ප්‍රධානයි. උඹල මේ net එකේ තියෙන මගුල් කියවල ඔහොම දේවල් කියද්දී හිනා යනවා බන්.......:lol::lol:
    උඹට western medicine ගැන හරියටම හරි දේ දැනගන්න ඕනෙනම් medical referance විදියට පාවිච්චි කරන site එකක් බලපන් pubmed වගේ. එහෙම නැතුව මේ එක එකා දාන මගුල් කියවල මේ තමයි medicine කියල හිතන්න එපා.
    Nywy මේ thread එකට reply කරන එක තේරුමක් නැති දෙයක්.එනිසා තව දුරටත් මේකට reply කරන්නේ නෑ. උඹ ඕනේ දෙයක් ගහපන්. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් මේකෙන් ගනියි. මට වැඩක් නෑ. එත් අන්තිම වතාවටත් මං මගේ මතය කියන්නම්. තැනින් තැන ඉන්න සිංහල වෙදකම විකුණගෙන කන, හරියට බෙහෙතක් කරගන්න දන්නේ නැති හොර වෙද්දු නිසා අපේ දේශීය වෛද්‍ය ක්‍රමයම බොරුවක් කියනවනම් එක මහා ගොන්ම ගොන් කතාවක්. එච්චරයි.
     
    මචන් ලංකාවේ ඉන්න ගොඩක් ඩොක්ටර්ස්ලා උපාධිය ගත්තට පස්සේ ඒ ඉගෙන ගත්තු ඩිංග පට්ට ගගහ හිටියට අනිත් රටවල නිතරම රෙෆරන්ස් කරලා අප්ඩේට් වෙනවා. උඹේ මානසිකත්වය අනුව උඹ එක තැන පල්වෙන බව පේනවා.
    වැදගත්ම කාරණය තමයි ගත්තේ කොහෙන්ද කියල නෙවෙයි කියල තියන දේ ඇත්තද කියල බලන්න ඕන. උඹ කියනවද මම දීපු එක වැරදියි කියල? වැරදි තැන පෙන්නපන් පුළුවන් නම්.
    අනික උඹ ඉගෙන ගත්තු එකෙක්ගෙන අහල බලපන් පොලොන් විෂ බලපාන්නේ කොහෙට කොහෙටද කියල. උඹ නිකම් හොර වෙද්දුන්ගේ ටෝක් වලට අහුවෙලා පුක උඩ තියන් කෑ ගැහුවට වැඩක් නෑ. උඹ නිකම් විහිලු සපයද්දී හැමෝටම හිනා යනවා.:rofl::rofl::rofl: උඹල වගේ හරක් හින්ද තමයි අපරාදේ බේරගන්න පුළුවන් ජීවිතත් නැති වෙන්නේ.:(:(:(