සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. සිරා කතාව
උඹල වගේ තේරෙන කීප දෙනෙක් ඉන්න එක ගැන සතුටුයි. ඒත් ඉන්න හරක් ගාන වැඩියි. උන් ඇදගෙන යද්දී අනිත් උනුත් නිකම්ම ඉවරයි.මගෙ අත කැඩුනු වෙලාවෙ අයුර්වෙද ගොබ්බ ඩොකෙක් අත ගලවන්ඩ ගියා අන්තිමට උට බැ කියලා hospital යන්ඩ කිව්වා උගෙ ඇට දෙක ගලවන්ඩ හිතුනා ඇද්ද ඇදිල්ලට.

පොළඟ කෑවහම සිහි නැතිවෙන්නේ බයට බන්.macha ape appachchita polagek gahala dawas 5k sihinethuwa hitiya hoda kale sinhala weda mahaththayek......





අංගුලිමාල;13541600 said:උඹල වගේ තේරෙන කීප දෙනෙක් ඉන්න එක ගැන සතුටුයි. ඒත් ඉන්න හරක් ගාන වැඩියි. උන් ඇදගෙන යද්දී අනිත් උනුත් නිකම්ම ඉවරයි.




..MACHO DAWAS 5K SIHIYA NETHI UNE BAYATA NEWE BN...පොළඟ කෑවහම සිහි නැතිවෙන්නේ බයට බන්.
අංගුලිමාල;13543327 said:පොළඟ කෑවහම සිහි නැතිවෙන්නේ බයට බන්.










Machan mama matara.api siya yantra mantra , wedakama hodata dannawa.aya den jewathun athara ne.ath mata mathakai api podi kale nayek dasta karala ledek awa.visata leda sihiya aduwen hitiye.siya sarpaya dasta kala tenata maturula kiwwa.mama may dasta kala sarpayawa gennwala visa adu karanam kiwwa.game minissuth godak a welawe hitiya.aya tika welawak maturanakota a sarapaya awa midulata .kattiya ain wela mokada wenne beluwa.u dasta kala denta uge hobba tiyan idala vinadi 5 vitara passe adila giya.ita passe siya leda ona pratikara kala.
meka mama athdekimen dekapu deyak.may katawa mama kiwwe a wage daksa aya may lankwe ona taram hitiya.aka nisa desiya ape hoda de agaya karanawa mama hematissema
මතුගම වෑත්තෑවේ
වෛද්‍ය සමන් කංකානම්
පුලුවන්නම් ගිහින් බලන්න
ඇත්තම සිංහල වෙදකම කෙරෙන තැනක්
හිසේ සිට දෙපතුල දක්වා තියෙන ලෙඩ
ඒවා හැදෙන්න හේතුව
සනීප කරන්න පුලුවන් ප්‍රමාණය
මේ සියල්ල කියනවා රෝගියා දෙසවත් බලන්නේ නැතුව


උඹට හොඳටම sure ද මචන්? පොළඟාගේ විෂ ඇඟේ මොන මොන පද්දති වලට බලපානවද කියලවත් උඹ දන්නවද?
![]()


මතුගම වෑත්තෑවේ
වෛද්‍ය සමන් කංකානම්
පුලුවන්නම් ගිහින් බලන්න
ඇත්තම සිංහල වෙදකම කෙරෙන තැනක්
හිසේ සිට දෙපතුල දක්වා තියෙන ලෙඩ
ඒවා හැදෙන්න හේතුව
සනීප කරන්න පුලුවන් ප්‍රමාණය
මේ සියල්ල කියනවා රෝගියා දෙසවත් බලන්නේ නැතුව

බලල ලෙඩේ කියනවා කිව්වා නම් පිළිගන්න තිබුනා. ඔය වගේ හොරු ගැන තමයි මම කියල තියෙන්නේ. උදාහරණෙට ස්තුතියි. වන කරගෙන බනිද්දීත් මේ ත්‍රෙඩ් එකේම දාපන්. මචන් යමක් දිහා තර්කානුකුලව බලන්න පුරුදු වෙයන්.ඔව් මචන් දේශීය වෙද කම ඉහල තැන් වල තියනවා. ගොඩක් ම තියෙන්නේ ඔය කන්දක් උඩ, ගල්පර්වතයක් උඩ එහෙම. මොකද එහෙම පොඩි අද්භූත සීන් එකක් තිබ්බොත් බිස්නස් වැඩියි.උබ දේශීය වෙදකම ගැන දන්නා තරම තමයි සුදු මහත්තයෝ අනේ මැටි පුසෝ පොඩ්ඩක් කොළබින් එලියට ගිහින් බලපන් ලංකාවේ දේශීය වෙදකම කොච්චර ඉහල තැනකද තියෙන්නේ කියල, උබල සුද්දන්ට කඩේ ගියාට ලංකවේ දේශීය වෙදකමේ වටිනාකම දන්නා සුද්දෝ ඇවිත් වැඳලා ඒවා භාවිතයට ගන්නේ.. !!!






අංගුලිමාල;13550705 said:මචන් පොළඟා කෑවට සිහි නැතිවෙන්නේ නෑ. ඒක බොරුවක්. පොලොන් විෂ බලපාන්නේ ලේ වලට. ඒක තමයි පොලගෙක් කෑවහම ඉස්සෙල්ලම ක්ලොටින් ටයිම් බලන්නේ. තව ඒක ස්නායු පද්ධතියට බලපාන්න පුළුවන්.
පොළඟ කාල දවස් පහක් සිහි නැතුව හිටියා කිව්වහම දන්න ඕන කෙනෙකුට හිනා යනවා බන්.![]()
උඹලට පොළඟ කෑවහම කරන දේවල් දැනගන්න ඕන නම් මම ඒකට සම්පුර්ණ විස්තරයක් දෙන්නම් වෙබ් එකෙන්.









මචන් ලංකාවේ ඉන්න ගොඩක් ඩොක්ටර්ස්ලා උපාධිය ගත්තට පස්සේ ඒ ඉගෙන ගත්තු ඩිංග පට්ට ගගහ හිටියට අනිත් රටවල නිතරම රෙෆරන්ස් කරලා අප්ඩේට් වෙනවා. උඹේ මානසිකත්වය අනුව උඹ එක තැන පල්වෙන බව පේනවා.
web එකෙන් විස්තර මට ඕනේ නෑ මචන්. ඒ කරන කියන හැමදේම මං දන්නවා. දැකල තියෙනවා. කරලත් තියෙනවා. එනිසා web විස්තර මට වැඩක් නෑ. අනික මචන් web එකට ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් දාන්න පුළුවන්. එහෙම දැම්ම පලියට ඒ හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. උඹට ඒ කතාව විශ්වාස නැත්නම් මෙහෙම කරපන්. western medicine වල එන හැම ලෙඩක් ගැනම,ඒවාට බෙහෙත් වගේ හැම දෙයක්ම net එකෙන් හොයාගන්න පුළුවන්. Eg : in wikipedia . එත් මචන් ඕනෙනම් ඩොකෙක්ගෙන් අහල බලපන් ඒ එකක්වත් medical referance එකක් විදියට පාවිච්චි කරනවද කියල......
අනික මචන් clotting time බලනවා තමා. එත් උඹ කියන්නේ viper bite එකක් blood වලට බලපාන නිසා clotting time කරනවා කියලද? අනේ බන් දන්න දෙයක් කතාකරපන්. snake bite කියල එන හැම කෙනාගේම clotting time බලනවා. එක බලල තමා treatment පටන් ගන්නේ. clotting time 20 minutes වලට වඩා වැඩිනම් විතරයි antivenoum පටන්ගන්නේ. අන්න ඒකටයි clotting time බලන්නේ බන්.එහෙම නැතුව උඹ හිතන් ඉන්න මගුලකට නෙමෙයි. අනික මචන් viper bite එකක් බලපාන්නේ ලේ වලටයි, ස්නායු පද්දතියටයි විතරයි කියලද උඹ හිතන්නේ? මගුල තමා. දවස් 5ක් සිහි නැතුව ඉන්නවා කියන කතාව මට හරියටම කියන්න අමාරුයි. එත් ඒ මනුස්සයාගේ ඒ මොහොතේ සෞඛ්‍ය තත්වය අනුව එහෙම වෙන්න ඉඩක් තියෙනවා. අනික උඹම කියනවා පොළඟාගේ විස ස්නායු පද්දතියට බලපානවා කියල. මචන් මනුස්සයෙකුට සිහි නැතිවෙන්න ගොඩක් දේවල් හේතු වෙන්න පුළුවන්. ඒත් ඒවා අතරින් ස්නායු පද්දතියට වෙන ප්‍රශ්න නිසා සිහි නැතිවෙන එක ප්‍රධානයි. උඹල මේ net එකේ තියෙන මගුල් කියවල ඔහොම දේවල් කියද්දී හිනා යනවා බන්.......
උඹට western medicine ගැන හරියටම හරි දේ දැනගන්න ඕනෙනම් medical referance විදියට පාවිච්චි කරන site එකක් බලපන් pubmed වගේ. එහෙම නැතුව මේ එක එකා දාන මගුල් කියවල මේ තමයි medicine කියල හිතන්න එපා.
Nywy මේ thread එකට reply කරන එක තේරුමක් නැති දෙයක්.එනිසා තව දුරටත් මේකට reply කරන්නේ නෑ. උඹ ඕනේ දෙයක් ගහපන්. ඕනේ කෙනෙක් ඕනේ දෙයක් මේකෙන් ගනියි. මට වැඩක් නෑ. එත් අන්තිම වතාවටත් මං මගේ මතය කියන්නම්. තැනින් තැන ඉන්න සිංහල වෙදකම විකුණගෙන කන, හරියට බෙහෙතක් කරගන්න දන්නේ නැති හොර වෙද්දු නිසා අපේ දේශීය වෛද්‍ය ක්රමයම බොරුවක් කියනවනම් එක මහා ගොන්ම ගොන් කතාවක්. එච්චරයි.


උඹල වගේ හරක් හින්ද තමයි අපරාදේ බේරගන්න පුළුවන් ජීවිතත් නැති වෙන්නේ.
