GTRZ _අය්යා වෙනුවෙන්

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙහෙම කියපු එකාවද බෑන් කලේ. :( ලෝකය නපුරුයි කොල්ලෝ.. තම හිසට තම අතමය සෙවනැල්ල කියල දැන්වත් අනිත් උන් ගැන ඕනවට වඩා හිතන්නෙ නැතුව උබ ගොඩ යන්න බලපන්.. බුදු හාමුදුරුවො උනත් තනියම බුදු වෙලානෙ බණ දෙසල අනිත් අය එගොඩ කලේ...
:yes::yes::yes::yes:
11.gif
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: MihiCherub

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Elakiriye Set eka loveth hitha honda kollo, kello tikak , eka mama athdakeemen kiyana deyak, apita me site eka sahenna vatinava. meka karagena yana GT aiyath hitha honda supiri kollek , me site eka wenuven matath puluvan uparimen sup ekak dennam......

    mahalokuvata kivvata matath maha salliyak na, eth puluvan vidiyata api gema gahagena yamu.....

    :)
     

    funny guy

    Member
    Nov 8, 2010
    276
    11
    0
    හෙන චාටර් සීන් එකක් බන් උට වෙලා තියෙන්නේ. මොනවා උනත් ඌ හොඳ එකෙක් හොඳ දෙයක් එලකිරිය වෙනුවෙන් දුන්න නිසානේ අද එලකිරි එකේ කවුරු හරි සෙට් එකක් ඌ වෙනුවෙන් කතා කරන්නේ.
    ඇත්තටම ඌ මෙතන වැරැද්දක් කරලා තියනවා ඒත් බෑන් කරන්න තරම් ලොකු දඬුවමක් ඒ වගේ පොඩි එකෙක්ට දෙන එක හරි නෑ බන්. මොනවා උනත් හිත හොඳ කොල්ලෙක්නේ පිස්සු කෙලියට.