Sorry මචන් මෙහෙම කියනවට.Sorry මචන් මෙහෙම කියනවට.
මචන් ඔයාලගේ කතා වෙනම thread එකක් Open කරලා කතා කරගන්න
මම thread එකක් Open කරාට පස්සේ එකේ කරන්න එපා
බිස්නස් ප්‍ර මෝට් කරන්න එලකිරි ටෝක්ස් එක පාවිච්චි කරන්න එපා
මේක තියෙන්නේ කතා කරන්න
ඔයා බිස්නස් ප්‍රමෝෂන් වලට ඒ අදාල සෙක්ෂන් එක පාවිච්චි කරන්න